IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අයාලෙ යන විදියට යාල යන්න බෑ

යාල වන සතුන් බැලීමට යන සංචාරකයන් හා ඔවුන් රැගෙන යන වාහන පිළිපැදිය යුතු කොන්දේසි රැසක් හඳුන්වා දී ඇතැයි වනෝද්‍යාන භාරකරු අසංක ගුණවර්ධන මහතා කියයි.

වාහනයක් කිලෝමීටර 25ට වඩා වේගයෙන් ධාවනය නොකිරීම, විවිධ ශබ්ද හා මහ හඬින් නලා ශබ්ද නොකිරීම, පොලිතින්, ප්ලාස්ටික් හා බෝතග වැනි අපද්‍රව්‍ය කැලයට නොදැමීම , වාහනය හොඳ ධාවන තත්ත්වයෙන් තීබීම හා එහි ලියැවිලි වාහනයේ ම තබා ගැනීම ඒ අතර වේ.

මෙම කොන්දේසි කඩ කරන අයට එරෙහිව ක්‍රියා කරන බව ද ඔහු පවසයි.   



අදහස් (0)

අයාලෙ යන විදියට යාල යන්න බෑ

සුනෙත් Thursday, 08 October 2015 11:13 AM

එටකොට මේ වගේ සරල නීතිවත් මීට කලින් තිබුනේ නැද්ද. මේ නීති මීට අවුරුදු ගණනාවකට කලිනුයි දාන්ඩ තිබුනේ. කැලේ නීතියි මිනිස් නීතියි වහාම වෙනස් කළ යුතුයි (බ)

:       0       0

ස්මිත් Thursday, 08 October 2015 11:16 AM

ගිනි අවි ගෙනියන්න පුළුවන් වගෙයි මේ ක්‍රමයට (බ)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 08 October 2015 11:20 AM

ඇත්ත වශයෙන්ම මෙවැනි ක්‍රියාකාරකම් පිළිබඳව අධ්‍යනයක් කර නීති සම්පාදනය කළ යුතුය. උදාහරණයක් වශයෙන් හමුදාවේ මිතුරන් සිටින පිටරැටියන් ලංකාවට ගිය විට කොටි පාලනයට නතුව තිබු ප්‍රදේශ නැරඹුමට යාමේදී අසීමිත ලෙස හමුදාවේ සම්පත් අපයෝජනය කරනවා. මේවා රාජ්‍ය දේපල අනිසි ලෙස භාවිතා කිරීමය. විගණන අධීක්ෂණ නිලධාරීන් (ඔඩිට් මහත්තුරු) මේවා ගැන බැලිය යුතුය. (බ)

:       0       0

වසන්ජය Thursday, 08 October 2015 08:36 PM

යාල ගැන පමණක් නොසිතා අනෙකුත් වනෝද්‍යාන වල ධාවනය කරන ජීප්රථ වලටත් ප්‍රමිතියක් ඇති කළයුතුයි. (නි)

:       0       0

ජයනාත් Thursday, 08 October 2015 02:23 PM

ඔය යාලේ බොහෝ ජීප් රථ ,ලෑන්ඩ් රෝවර් වල රෝද හතර ම බළ (4වීල් ඩ්රයිව්) ගන්වනය ගලවලා තිබෙන්නේ ඉන්ධන වියදම අඩුකරගන්න. දැනට තිබෙන නීති පවා පිළිපදින්නේ නැතුව වගෙයි.වාහනයේ යන නියාමක නිලධාරියාට තාක්ෂණ පහසුකම් මදි පණිවිඩ හුවමාරු ,(වෝකි ටෝකි) උපකරනයක්වත් දී නැහැ .දෙපාර්තමේන්තුව එයින් විශාල ආදායම් ලබනවා වුනත් .නරඹන්නන්ට පහසුකම් ද මදි.විදේශීය සංචාරකයන් සංවරව වනසතුන් නරඹද්දී අපේ බොහෝ දේශීය සංචාරකයන් ගේ අවිනීත හැසිරීම නම් හොඳ මදි ..සාමාන්‍යයෙන් වර්තමාන මිනිසා යන යන තැන අපද්‍රව්‍ය එකතු වෙනවානේ.ඒවා නිසි පරිදි ක්‍රමවත්ව බැහැර කිරීමට යාල බලධාරීන් පියවර ගත යුතුයිනේ.පිටිගල මිලානෝ කියපු කතාවත් හරි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site