IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


අයාලේ ගිහින් පනහක් දඩ

බේරේ වැව තෙර ඉබාගතේ යමින් සිටි තරුණියකට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා රුපියල් පනහක දඩ නියම කෙළේය. ඇය එහි සිටියේ කුමක් සඳහා දැයි කීමට ඇයට නොහැකි විය.



අදහස් (0)

අයාලේ ගිහින් පනහක් දඩ

රෝයි එඩ්වින් Monday, 02 January 2012 06:57 PM

ඒකට දඩ ගැහන්නැතුව ඒකට වඩා මානසික මට්ටම සොයා බැලුවනම් නරකද?

:       0       0

තාරක වීරසේකර Monday, 02 January 2012 08:27 PM

දඩ ගැහිල්ලට කීයක් වියදම් වුනාද දන්නේ නෑ... රු. 200ක්? 300ක්?

:       0       0

kool Tuesday, 03 January 2012 01:23 AM

පාඩුවෙ පයින් යන්නත් බැරිද?

:       0       0

කෙනත් Tuesday, 03 January 2012 04:55 AM

නිදහසේ පොදු ස්ථානයක සැරිසැරීමට හේතුවක් ඕනමද? කම්මැලිකම නිසා ඉන්න ඇති.

:       0       0

හිරන්යා Tuesday, 03 January 2012 09:13 AM

ලංකාවෙන් යල් පැනගිය නීති ඉවත් කරන්න කාලය ඇවිදින් ඇත. මනුෂ්‍යයෙක්ට නිදහසේ ඇවිදීමට ඉඩ තිබීම මුලික මානව හිමිකමක්. අපි ඒකට උසාවියට කරුණු දක්වන්න ඕනද? මේ අසාධාරණ නීති ගෑනුන්ට විතරක්ද?

:       0       0

ikp Tuesday, 03 January 2012 10:15 AM

තමන්ගෙ කැමැත්තට ඇවිදින්නවත් බැරි රටක්නෙ. රට පුරාම අපරාද වෙනවා මේ වගේ සුලු දේවල් වලට තමයි දඩ ගහන්නෙත්

:       0       0

so.kegalla Tuesday, 03 January 2012 12:38 PM

"සරා ගොයියා හරි මිනිහා" දෙපාරක් නිදහස ලබාගත් රටෙත් නිදහසේ පාරක තොටක යන්න බැරිද???

:       0       0

කේ. සුදරිකා Tuesday, 03 January 2012 02:05 PM

දඩ ගහන එක නෙමේ වෙන්න ඕනා. තරුණියක් හැටියට ඇයි එහෙම කළේ කියලා මානුෂික විදියට හොයල බලන එක

:       0       0

විපුල් Tuesday, 03 January 2012 03:13 PM

අපේ රට ඇත්තටම නිදහස්ද කියලා හිතෙනවා මේවා අහනකොට

:       0       0

rm Tuesday, 03 January 2012 04:00 PM

දඩ ගැහිල්ල නරකයි....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 660 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2331 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1723 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site