IMG-LOGO

අයර්ලන්තයේදී නිදහස සමරයි

ශ්‍රී ලංකාවේ 65 වැනි නිදහස් උත්සවය පෙබරවාරි 10 අයර්ලන්ත අගනුවර වන ඩබ්ලින්හි දී සුමින්ද රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.



අදහස් (0)

අයර්ලන්තයේදී නිදහස සමරයි

හමීන් Friday, 01 March 2013 10:06 PM

හොදින් සමරන්න! (නි)

:       0       0

පිටිගල Friday, 01 March 2013 10:45 PM

පත්තරවලට ෆොටෝ දමාගැනීමේ ලෙඩේ අයර්ලන්තයටත් ගිහිල්ලා වගේ (ස)

:       0       0

ලංකා Monday, 04 March 2013 03:21 PM

සුභ පැතුම්! (නි)

:       0       0

දිනේෂ් Friday, 01 March 2013 04:01 PM

බලන්න මොවුන්ගෙන් ශ්‍රීලාංකික එක්කෙනයි වගේ ... (ස)

:       0       0

මිලානෝ Friday, 01 March 2013 04:18 PM

තව ටිකක් පහුවෙලා ලබන අවුරුද්දටම සමරන්න තිබුනා... (ස)

:       0       0

පද්ම Friday, 01 March 2013 04:26 PM

රටේ නිදහස හැමෝම බුක්ති විදින්න ඕනේ (දී)

:       0       0

පාලිත Friday, 01 March 2013 05:51 PM

නිදහස හොදින් සමරන්න (දී)

:       0       0

හේමන්ත Friday, 01 March 2013 06:07 PM

ජයවේවා ඔබලාට (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 29 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 617 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 340 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site