IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අයියයි මල්ලියි හොර සල්ලියි පොලීසියේ

රුපියල්  දහයේ මුදල් නෝට්ටු  වලට සමාන හොර මුදල් නෝට්ටු මුද්‍රණය  කොට වෙළෙදසැල් වලට දී  භාණ්ඩ මිලදී ගැනීමේ  යෙදුණු  සහොදරයින් දෙදෙනකු  පෙරේදා (25) අරලගන්විල නගරයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මුද්‍රණය කිරීම සදහා  උපයෝගී කර ගන්නා ලදැයි  කියන මුද්‍රණ යන්ත්‍රයක්ද අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

 අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනා අවුරුදු 19 හා 25 යන වයස්වල පසු වෙති. මොවුහු මහියංගණ සොරබොර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලීසිය කියයි.



අදහස් (0)

අයියයි මල්ලියි හොර සල්ලියි පොලීසියේ

තිලක් Friday, 26 April 2013 05:02 PM

දැන් කොහේද එත‍කොට වැදි පරපුර ඉන්නේ? (නි)

:       0       0

පැතුම් මිහිරංග Friday, 26 April 2013 06:15 PM

රුපියල් 10 ක් අච්චු ගහන්න රුපියල් 10 කට වඩා වියදම් යනවා ඇති.(නදී)

:       0       0

ගාමිණි Friday, 26 April 2013 01:28 PM

මහියංගනය,සොරබොර, කියන්නේ ආදී වාසීන්ගේ නිජබිම. එවැනි පළාතක ඉපදිලා තාක්ෂණය අතින් දියුණුවක් ලබාගත්ත එක සොයුරන් දෙදෙනාගේ දක්ෂකමක්! පවුලේ අගහිගකම් නිසා මෙවැනි දේකට පෙළබෙන්න ඇති. විද්‍යා හා තාක්ෂණ ගරු ඇමතිතුමාගේ කාරුණික අවධානය යොමු කොට දරුවන් දෙදෙනාට දඬුවම් නොකර අනාගත දියුනුවට මගක් පාදා දෙන්නේ නම් ඉතාමත් ගුනාත්මකයි! (නි)

:       0       0

ආනන්ද Friday, 26 April 2013 01:33 PM

සොර බොර සහෝදරයින්ගේ හොද්ද බොර නොවේ.(නදී)

:       0       0

සමන්තා පෙරමුණ Friday, 26 April 2013 01:58 PM

හොර නෝට්ටු ගහලා බේරුනොත් ඇති.(නදී)

:       0       0

තිස්ස Friday, 26 April 2013 03:47 PM

අපූරු සහෝදරයෝ... (නි)

:       0       0

අනුර පනාගොඩ Friday, 26 April 2013 04:36 PM

නියම සහෝදරත්වය ඕක තමයි (නි)

:       0       0

ඉෂාර Friday, 26 April 2013 04:48 PM

දහයේ හොර නෝට්ටු ගහන එක අතින් පාඩු ඇතිනෙ. නිකන් කලර් ප්‍රින්ට් එකකුත් රුපියල් විස්සකට ආසන්න කොට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site