තණමල්විල සිට කුඩා ලොරියකින් ගංජා ප්‍රවාහනය කළැයි කියන පොලිස් පරීක්ෂකවරයකු හා ඔහුගේ බිරිය සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඇඹිලිපිටිය පොලිසියට ලැබුණු ඔත්තුවක් අනුව ඔරලෝසු කණුව අසලදී මෙවැටලීම සිදුවිය. ගංජා ගෝනි 10ක් එහි තිබූ බවත් ලොරියේ සිිටි සැකකරුවකු පැන ගිය බවත් ලොරිය පොලිස් නිලධරයාගේ බිරියට අයිති බවට තොරතුරු ඇති බවත් පොලිසිය පවසයි. පොලිස් නිලධරයා තණමල්විල පොලිසියේ සේවය කරන බවද දැනගන්නට ඇත.
ගංජා කිලෝවක වීදි වටිනාකම රුපියල් 15000 කි.
2025 දෙසැම්බර් මස 18
137
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයිපී ආ ලොරියේ ගංජා ගෝනි 10 : බිරියත් සැකපිට
සත්‍යපාල Monday, 02 February 2015 04:23 AM
පාට් ටයිම් ජොබ් එකක් කරන්න ඇති (නදී)