IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අයිටීඑන්/රූපවාහිනී/සවර්ණවාහිනී ඇපෑල විසිවේ

ජනපති ජනහමුව හෝ ඒ සමාන වැඩසටහන් තහනම් කරමින් කඩුවෙල දිසා අධිකරණයෙන් පැනවූ වාරණය ඉවත් කරන්නැයි අයිටීඑන්, රූපවාහිනී හා ස්වර්ණවාහිනී ආයතන ගොනු කළ පෙත්සම අභියාචනා මහාධිකරණය අද ඉවත දැමීය.

ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ නීතීඥවරු කඩුවෙල දිස්ත්‍රික් උසාවියෙන් එම වාරණය ලබා ගත්හ.

සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා, සුරේන් ප්‍රනාන්දු හා නලීන් අමරජීව මහත්වරුන් ඇපැල් උසාවියට කරුණු දක්වමින් මූලික විරෝධතාවයක් ගොනු කළහ.

ඔවුන් කියා සිටියේ වගඋත්තරකරුවන් මුලින්ම දිස්ත්‍රික් උසාවියට සිය ඇපෑල ඉදිරිපත් කළ යුතුව තිබූ බවයි.

කඩුවෙල දිසා අධිකරණයේ වාරණ තීන්දුව ඉදිරිපත් කිරීමට ද ඔවුන් අපොහොසත් වී ඇතැයි ද ඔවුහු කීහ.

වැඩිදුර විභාගය ජයවාරි 12 වැනි දාට කල් තැබිණි.



අදහස් (0)

අයිටීඑන්/රූපවාහිනී/සවර්ණවාහිනී ඇපෑල විසිවේ

අජිත් කරුණාරත්න Thursday, 08 January 2015 03:55 AM

පක්ෂග්‍රාහී ක්‍රියා ජනතාව පිළිකුල් කළ බව, හෙට සවස් වෙනකොට පැහැදිලි වේවි. (නි)

:       0       0

ඩී.උපුල් Thursday, 08 January 2015 04:43 AM

දැන්මම නියම මාවතට වැටිලා වගේ. (නි)

:       0       0

පද්මසිරි Wednesday, 07 January 2015 09:28 PM

අනේ පව් නේද? (නි)

:       0       0

රත්නවීර Wednesday, 07 January 2015 09:58 PM

නියමයි! (නි)

:       0       0

පෙරේරා Wednesday, 07 January 2015 10:35 PM

ඇති යන්තන්. ජයවේවා! (නි)

:       0       0

ජගත් Wednesday, 07 January 2015 11:23 PM

ජනතා රජයකදී මේවා ගැන අනිවාර්යයෙන්ම කටයුතු කරන්න ඕනෑ (නි)

:       0       0

නිරෝෂන Saturday, 10 January 2015 06:05 AM

මම නම් අකමැතිම රූපවාහිනි තමා ඕවා. (නදී)

:       0       0

නිලුපුල් Thursday, 08 January 2015 12:58 AM

නියමයි. ඔහොම යමු... (නි)

:       0       0

ඒඩ්‍රියන් ද මෙල් Thursday, 08 January 2015 01:31 AM

නීතිගරුකබව ජනතාවට ඔප්පු කර ඇත (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site