(රංජිත් රාජපක්ෂ)
දිට්වා සුලි කුණාටුවෙන් පසු උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක් නායයෑමෙන් දින 23කට පසු අඹේවෙළ සිට බදුල්ල දක්වාත් බදුල්ලලේ සිට අඹේවෙළ දක්වත් දුම්රියන් දෙකක් (20) දින උදෑසන 9:30ට ධාවනය කරනු ලැබුවා.
අඹේවෙළ සිට බදුල්ල දක්වා ස්ථාන කිහිපයකින් දුම්රිය මාර්ගයට සිදු වූ හානි දුම්රිය ඉජිනේරුවන් සහ සේවකයින් යුධ හමුදා බට පිරිස්, ස්වේච්ඡා සංවිධාන එක්ව ප්‍රතිසංස්කරණය කිරිමෙන් අනතුරුවයි (20) දින අඹේවෙළ සිට බදුල්ල දක්ව දුම්රිය ධාවනය සිදු කෙරුණි.
අඹේවෙළ සිට බදුල්ල දක්වා දුම්රිය ධාවනය ආරම්භ කිරිමේ අවස්ථාවට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, අධ්‍යපන නියෝජ්‍ය අමාත්‍ය මධූර සෙනෙවිරත්න මහතා එක් වි සිටියහ.
මෙහිදි මාධ්‍යට අදහස් දැක්වු ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ලබන වසරේ අප්‍රෙල් මාසයට ප්‍රථම නානුඔය සිට බදුල්ල දක්වා දුම්රිය ධාවන කටයුතු සිදු කිරිමට අපේක්ෂා කරන බවයි.
අධ්‍යපාන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා කියා සිටියේ දුම්රියෙන් පමණක් පාසල් ළමුන් විශාල පිරිසක් ගමන් ගන්නා බවත්, එම පාසල් ළමුන්ට දුම්රියෙන් ගමන් කිරිමට කඩිනමින් අවස්ථාව ලබා දෙන බවයි.
අඹේවෙළ සිට බදුල්ල දක්වාා ගමන් ගත් විශේෂ දුම්රියෙන් ගමන් කිරිමට දෙස් විදෙස් සංචරකයන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
2025 දෙසැම්බර් මස 18
203
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අඹේවෙළ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනයට