අඹන්පොළ උඩ දිවුල්වැව ගමට නිතරම කඩා පැන ගෙවල් කඩා මිනිසකු ද මරා දැමී යැයි කියන වල් අලියකු දින තුනකට පසු වළකින් ගොඩගෙන වෙනත් පෙදෙසකට රැගෙන ගෙන ගියැයි කියමින් පිරිසක් වයඹ වනජීවි සහකාර අධ්‍යක්‍ෂ, එස්.ආර්. වේරගම මහතාගේ කැබි රියට ද පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතාගේ රියැදුරාට ද පහරදී ඇතැයි පොලිසිය ද වනජීවි නිලධාරයෝ ද කියති. වැරැදිකරුවන් අත්අඩංගුට ගෙන නීති මගින් ක‍්‍රියා නොකළහොත් වැඩ වරන බව වනජීවි නිලධරයෝ කියති. අලියා වෙනත් පෙදෙසකට රැගෙන යාමට නොහැකි වයේ වැස්ස නිසා මඩ වගුරක් වූ පෙදෙසට ටොන් 20ක් බර රෝද දහයේ වාහනය රැගෙන යාමට නොහැකි නිසා යැයි වේරගම මහතා කියයි. දින තුනක්ම වළක වැටී සිටි අලියා ඉරිදා රාති‍්‍රයේ ගොඩට ගෙන කැලයට මුදා හරිනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අඹන්පොල අලි ප‍්‍රශ්නයක්
ඉසුරු Monday, 30 April 2012 10:56 PM
මටනම් මේ මොනවත් තේරෙන්නේ නෑ
දේවප්‍රිය Monday, 30 April 2012 12:46 PM
කලට වෙලාවට අලියා ඉවත් කරගැනීමට නොහැකි වූ නිසා...අලියා මිය යන බැවින්... නැවත එම කැලයට ම නිදහස් කළ බවත්, ඒ නිසා ප්‍රදේශවාසීන් කළහ කල බවත් කියැවෙන අදහස තාත්වික වේ.