අඹන්ගඟ පිටාර ගැලීමෙන් නාවුල, කොන්ගහවෙල මොරගොල්ල, කඹරව, දම්මන්තැන්න, හතේ කණුව, අඹන ආදි ගම් කිහිපයක පවුල් 150ක් පමණ ගංවතුරෙන් කොටුවී සිටිති . අද (17)ඔවුනට කැම් බිමක් පවා නොලබුණු බවත් උස්බිම් කිහිපයක කොටුවී සිටන බවත් දැන ගන්නට ඇත.1978න් පසු මෙවැනි ජල ගල්මක් නොදුටු බව ද ගැමියෝ කියති.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
837
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අඹන්ගඟ ගම් හතක් කොටු කරයි
අමිල කටුනායක Tuesday, 18 December 2012 07:37 AM
මේ ගසාගෙන යන්නේ ජීවිත කාලයක්ම හම්බ කරපු සේසත නොවේද? මොවුන්ට ඉක්මන් සහනයක් ලැබේවා! (නි)
මෝරා Monday, 17 December 2012 06:57 PM
මිනිස්සුන්ව බේරා ගන්න (දී)
සිල්වා Monday, 17 December 2012 07:12 PM
ගම වල මිනිස්සු තමයි හැමතැනින්ම අසරණ වෙන්නේ (දී)
චමිලා Monday, 17 December 2012 08:11 PM
අපිට ඉක්මණින් පුවත් දැනගන්න පුලුවන් එසැණින්. (නි)
හසී Monday, 17 December 2012 09:21 PM
අපිට ඉක්මණින් පුවත් දැනගන්න පුලුවන් එසැණින්. (නි)
අමිල Monday, 17 December 2012 10:13 PM
උත්සව සමය කියලා සැණකෙළි පවත්වනවාට වඩා අවතැන් වන අපේම මිනිස්සුන්ට සහනාධාර ලබාදෙන්න හැමෝම එකතු වෙනවා නම් ගොඩක් වටිනවා. (නි)
සිසිර Monday, 17 December 2012 10:14 PM
මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන හිතන්න (දී)