IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


’’අමාරුයි කිව්වට දරුවො හොඳට විභාගෙ ලියලා’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ශිෂ්‍යත්ව විභාගය අමාරු යැයි සමහරු මත පළ කළත්  දරුවන් හොඳට විභාගය ලියා ඇති  බව ප්‍රතිඵල ලයිස්තු බැලීමේදී පැහැදිලි  වන්නේ  යැයි  අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා  පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල භාගය පවත්වා මසක් ඇතුළත නිකුත් කිරීමට ලැබීම ලොකු ජයග්‍රහණයක් බවද  අමාත්‍යවරයා මෙහිදී කීවේය.

මේ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු  අත්පොළසන්  දුන්හ.

ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද පැවසීය.

ශිශත්ව ප්‍රතිපල ඊයේ මධ්‍යම රාත්‍රියේදී නිකුත් කළා. විභාගය පැවැත්වූයේ ඔක්තෝබර් මාසයේදී. නොවැම්බර් මාසයේදී පතිඵල නිකුත් කළා.  හරියටම මාසයයි. අපි මේක කලේ සියලු අභියෝග මැදයි.



අදහස් (7)

’’අමාරුයි කිව්වට දරුවො හොඳට විභාගෙ ලියලා’’

ගමේ එකාලා Friday, 17 November 2023 03:11 PM

බලන්ගියාම මෙයත් හරියටම කෙරුවලූ?

:       0       11

wedage Friday, 17 November 2023 03:39 PM

ඔයාට හිතට අමාරුයිද ළමයින් මහන්සි වෙලා කරපු දේවල් වලට...

:       5       9

abeygunasekara Friday, 17 November 2023 10:33 PM

නිදිවරාගෙන ටියුෂන් ගිහින් පාස් වුණාම ඒවා මෙයාලගේ... අඩුම තරමේ අර ගුරු සංගම් කාරයෝ ළමයින්ගේ විභාග තියාගන්න නොදෙනකොට උගන්වන්න නොදෙනකොට මොනවහරි කළාද ඔයාගේ වගකීම ළමයින්ට නිදහසේ ඉගෙන ගන්න දීම ෆේල් වෙච්ච ළමයින්ගේ, ළකුණු අඩු ළමයින්ගේ වගකීම ගන්න ඇමැති වරයෙක් විනා පාස් වුණු ළමයින්ගේ වගකීම ගන්න කවුරුවත් මොකටද? මොනවත් ඕනෑ නෑ... අර සංගම් කාරයෝ එළියට ඇදලා දාන්න... අධ්‍යාපනයට කරන ලොකුම සේවය ඒකයි...!

:       0       1

chandima Saturday, 18 November 2023 03:01 AM

බයවෙන්න එපා.. විභාගය පාස් වුණා නම් කවුරුවත් ඇමැතිලා, මන්ත්‍රීලා වෙන්න එන්නේ නැහැ.

:       0       3

Bamunuarachchi Saturday, 18 November 2023 05:17 AM

පහේ ශිෂ්‍යත්ව විභාගේ අමාරුයි කියන්නේ ඒකටවත් උත්තර දෙන්න බැරි පාර්ලිමේන්තුවේ ඉන්න ගොයියෝ වෙන්න ඇති...!

:       0       2

chandana Saturday, 18 November 2023 08:34 AM

අමාරු විභාගයකින් තමයි නියම දක්ෂයන් මනින්න පුළුවන් වන්නේ. ලේසි විභාගයකින් කොච්චර සමත් වුවත් නියම දක්ෂයන් හඳුනාගැනීම දුෂ්කරයි...

:       0       0

de silva Saturday, 18 November 2023 03:26 PM

පක්ෂ මාරුකරමින් පවතින හැම ආණ්ඩුවකම ඇමතිකම් දරපු, පොරොන්දු වුණු ඉලක්ක වලින් 20% වත් ඉෂ්ට කරගන්න බැරිවුණු ඔබවැනි පුද්ගලයන් ෆේල් වෙලා... ඔය ගොල්ල ෆේල් වුණාට, දරුවෝ පාස්වෙලා, දරුවන්ගේ අනාගතය විනාශ කරන්නේ නැතුව..., විශ්‍රාම අරන් ගෙදර යන්න...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site