ශී‍්‍ර ලංකා අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික මහා නිකායේ නව සීමා මාලකය විවෘත කිරීම සහ සියක් නමකට අධික සාමනේර භික්ෂූන් වහන්සේලා උපසම්පදා කිරීමේ පුණ්‍ය කර්මය රාගම වල්පොල ශී‍්‍ර විමලරත්නාරාම විද්‍යනිවාස මහ පිරිවෙන් මහා විහාරය අසල කදුරුගම වැවේ දුපතේදී සිදු කැරිණි.
පණ්ඩිත කලූගල ශී‍්‍ර සෝරත නාහිමියන් වහන්සේගේ අනුශාසනා පරිදි ඉදිකළ මෙම පොහොය ගෙය ස`දහා රුපියල් ලක්ෂ 70ක් පමණ වැයවී ඇත .jpg)
.jpg)
.jpg)
.jpg)
.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අමරපුර නිකායේ උපසම්පදා පිංකම
ජෝයි Sunday, 07 July 2013 04:16 PM
දේශපාලනය ගාවගත්තද එකටත්.(අ)
ශීලා Sunday, 07 July 2013 04:16 PM
ඇයි මේ නිකාය බේදයක්? (නි)
සේන Sunday, 07 July 2013 04:17 PM
මේ නිකාය බේදය කුමන ආකාරයේ දෙයක්ද? දන්නා කෙනෙක් කියා දෙත්වා.... (නි)
සදුනි Sunday, 07 July 2013 04:48 PM
චිරං තිට්ඨතු ලෝකස්මින්-සම්මා සම්බුද්ධ සාසනං (නි)
මිගිද Sunday, 07 July 2013 06:33 PM
නිකාය හැදිලා තියෙන්නේ කුල බේදය අනුව.ඉතින් මේ ගොල්ලෝ බුදු දහම හරියට තේරුම් ගත් අයද?. දන්න කෙනෙක් පහදන්න (නි)
රොෂාන් Sunday, 07 July 2013 07:31 PM
ශීලා සහ සේන, නිකාය බෙදෙන්නේ කුලය අනුව. සියම් නිකායේ උපසම්පදාව ලබන්න ගොවිගම වෙන්නම ඕනෑ. (නි)