IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


අමීර්ගේ දුවට සතුටුයිලු දැන්

2016-11-07-ent-04

බොලිවුඩයේ කිරුළු නොපළන් කුමරයා ලෙස අදටත් බොහෝ දෙනා හඳුන්වන අමීර් ඛාන්, ඔහුගේ අලුත්ම ‘දංගල්’ චිත්‍රපටය මේ වසරේ දෙසැම්බර්යේදී බොලිවුඩයට සමගාමීව ප්‍රදර්ශනය ආරම්භ වීමට නියමිතය. මෙය අමීර් ඛාන් 2014 වසරේ රඟපෑ ‘පීකේ’ චිත්‍රපටයෙන් පසුව රඟපාන පළමු බොලිවුඩ් චිත්‍රපටය වීම විශේෂත්වයකි.

‘දංගල්’ චිත්‍රපටයේ අමීර් ඛාන් සමගින් දරුවන් සිවුදෙනෙකු චරිත නිරූපණය කරන අතර, ඉන් එක් චරිතයක් අමීර්ගේම දියණිය අයිරා පෙනී සිටීම කැපී පෙනෙන්නකි. අයිරා පසුගියදා අමීර් ඛාන් සමගින් එක්වු මාධ්‍යය හමුවකදී පවසා තිබුණේ තම පියාගේ චිත්‍රපටයක් තුළින්ම බොලිවුඩ් සිනමාවට පා තබන්නට ලැබීම තමාට සතුටු දනවන්නක් බවයි.

අමීර් ඛාන්, ඔහුගේ බිරිඳ කිරන් රාඕ සමගින් නිෂ්පාදනය කරනු ලැබු මෙම ‘දංගල්’ චිත්‍රපටය නිතේෂ් තිවාරි විසින් අධ්‍යක්ෂණය කරනු ලැබුවකි.

 

 



අදහස් (0)

අමීර්ගේ දුවට සතුටුයිලු දැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site