(ඉන්දිකා රාමනායක)
පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරි පොලිස් සැරයන්වරයා නිට්ටඹුව නගරයේ දී වෙඩි තබා සහ පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 39 දෙනකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ පවසයි.
මොවුන්ගෙන් අතරින් 38 තවමත් රිමාන්ඩ් බාරයේ පසුවන බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
ගාලුමුවදොර සහ අරලියහ මන්දිරය ඉදිරිපිට අරගල කරුවන්ට පහර දීමේ සිද්ධියට විරෝධය දක්වමින් රටපුරා ඇති වු ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර ප්‍රචණ්ඩකාරි පිරිසක් නිට්ටඹුව නගරයේ දී මොටර් රථයකින් ගමන් කරමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරළ මහතා ට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා වශයෙන් කටයුතු කරමින් සිටි පොලිස් සැරයන්වරයා ට පහර දී වෙඩි තබා ඝාතනය කර තිබුණි.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අමරකීර්ති ඝාතනයට 39ක් අත්අඩංගුවට