IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අම්මා රට : පුංචි පුතා මරුට

බණ්ඩාරගම නිවසක නාන කාමරයේ  අප ජලය රැස්වෙන වළට වැටී  දෙහැවිරිදි දරුවකු මිය ගිය බව පොලීසිය කියයි.

දරුවා නැතිවී මිනිත්තු විස්සකට පසුව සිරුර සොයා ගැනිණි.දරුවාගේ මව එතෙර ගොස් සිටී.

IMG_20150203_130702IMG_20150203_134118 vlcsnap-2015-02-03-13h44m53s38

 



අදහස් (0)

අම්මා රට : පුංචි පුතා මරුට

හිරුණි Tuesday, 03 February 2015 01:06 PM

නිවන් සුව පතමි (නදී)

:       0       0

ශාන්ති Tuesday, 03 February 2015 02:24 PM

අනේ පුතේ ඔයාට නිවන් සැප ලැබේවා. අද පෝය දවසේ දුක් බර ආරංචි දෙකක් අහන්ඩ ලැබුනා (නදී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 03 February 2015 09:17 AM

මේ රජයෙන්වත් අපේ කාන්තාවෝ රට යවන එක නැවැත්තුවොත් ?(දිල්)

:       0       0

ජානක Tuesday, 03 February 2015 09:18 AM

මේ වගේ වයසේ දරුවන්ව දාලා අම්මලා විදේශගත වෙන්නේ ඇයි.මීට වඩා සැලකිලිමත් විය යුතුයි නේද දරුවන් ගැන (දිල්)

:       0       0

උදයකාන්ත Tuesday, 03 February 2015 09:38 AM

මේ අම්මා රට ගීයේ කොහොමද? දරුවට වයස 4ක් නැත්නම් යන්න තහනම් නේද? (හේ)

:       0       0

ජනිත Tuesday, 03 February 2015 10:08 AM

දෙයියනේ.. මොන අපරාදයක් මේ පොඩි දරුවෝ ඉන්න ගෙවල්ද මේ.? (ර)

:       0       0

සරසි Tuesday, 03 February 2015 10:12 AM

මියගිය දරුවට නිවන් සුව පතනවා. දැන් ඉතින් හම්බ කළ රන් කහවනු කාට දෙන්නද ? (හේ)

:       0       0

දසුනි Tuesday, 03 February 2015 11:28 AM

අම්ම මොන රටේ හිටියත් පොඩි දරුවෝ ඉන්න තැනක මේ වගේ වලක් හොදින් වහල තියන්න තිබුන. (නදී)

:       0       0

චන්ද්‍රලතා Tuesday, 03 February 2015 11:29 PM

රත්තරන් පුතේ ඔබට නිවන් සුව ලැබේවා. මෙයට වග කිව යුත්තෝ දෙමව්පියන්. මෙවැනි කිරි දරුවෙක් දාලා මොන හිතකින්ද මේ අම්මා රට ගියේ. මේවට ඉතින් ආණ්ඩුවත් වගකියන්න ඕනේ. සැප සම්පත් හොයන්න යන්න කලින් දරුවන් ගැන හිතන්න මේ දරුවා උඩ ඉන්න දෙවියන්ට බාරයි. (නදී)

:       0       0

ආන්නද Tuesday, 03 February 2015 11:54 AM

මෙතන සිදුවෙලා තියන මුලිකම වරද ආරක්ෂාව පිළිබඳ සැළකිලිමත් නොවීමයි.අප ජලය එක්රැස්වන ටැංකියේ ආවරණය සම්පුර්ණයෙන්ම දිරාපත්වන තුරුම එය ගැන සොයා බලා නැති බවයි පෙනෙන්නේ.(දිල්)

:       0       0

හිරුණි Tuesday, 03 February 2015 12:15 PM

නිවන් සුව පතමි. දරුවෝ ගැන මිට වඩා සැලකිලිමත් වන්න් ඕනේ නේද? (නදී)

:       0       0

පතිරාජ Tuesday, 03 February 2015 12:52 PM

මේ වගේ දේවල් වෙන්න ප්‍රදාන හේතුව ඉදිකිරීම් වලදී ඇති දෝෂ. නිවසක් තැනුවාට පසු එය වාසය කිරීමට සුදුසු බවට සහතිකයක් නිකුත් කල යුතුය. බොහෝ ගෙවල් ඉදිකිරීමේදී නිවැරදි ක්‍රමවේද අනුගමනය නොකරයි. එංගලන්තය වැනි රටවල මේවා තදින් බලපැවැත්වේ. තවමත් අපේ රටවල ඉදිකිරීම් ආරක්ෂක ක්‍රමවේදයන් රජයෙන් හෝ ආයතනයකින් ප්‍රසිද්ධ කර නැත. (නදී)

:       0       0

පද්මිණී Tuesday, 03 February 2015 12:58 PM

මෙහෙමත් අනාරක්ෂිත ස්ථාන තියෙනවනේ හැබෑටම. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site