පිටිගල බඹරවානේ අවිවාහක දියණියක (34) සමග ජීවත් වූ 73 හැවිරිදි මව කපා කොටා ඝාතනය කර තිබියදී දින හතරකට පමණ පසු සොයා ගත් බව පිටිගල පොලීසිය කියයි.
ඇගේ දියණිය ද සොයා ගන්නට නැතැයි පොලීසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අම්මා මරා දාලා
නන්දික Friday, 17 May 2013 02:41 PM
හොඳක් වෙන්නේ නෑ මේක කරපු අයට. (ස)
අනුර Friday, 17 May 2013 02:47 PM
දෙවියනේ මොකද අපේ මිනුස්සුන්ට වෙලා තියෙන්නේ අම්මව මරනවා තියා හිතන්නවත් පුළුවන්ද? (ස)
අමිල Friday, 17 May 2013 02:56 PM
දුවව උස්සන් ගිහිල්ලද? දැන් ලංකාව දරුණු රටක් වෙලානේ. (ස)
චතුල වෙරෝනා Friday, 17 May 2013 02:58 PM
මොන හිතකින් මේ වගේ සහගහන අපරාධ කරනවද නීතිය වල් වෑදුන රටක හෑම කෙනාගෙම ජීවිත අනතුරේ.(ස)
ජ.අනුර Friday, 17 May 2013 03:02 PM
අපාය හොයාගෙන යන්න හදනවා. (ස)
ෂෙරිෆ් Friday, 17 May 2013 03:15 PM
මොනවද මේ හෙළයාට වෙලා තියෙන්නේ, පුදුම නින්දිත විදිහටනේ මිනි මරන්නේ, බහුතර සිංහලයා කියන්නේ අපි වැටී වැටී නැගිටපු ජාතියක්, ඕනෑම අබියෝගයකට අපිත් ලැහැස්තියි කියල.නමුත් ඔවුන් මේ විනාශකරන්නේ තම ජාතිය බව ඔවුනට අමතකවීම කණගාටුවට කරුණකි. (ස)
පැතුම් Friday, 17 May 2013 03:16 PM
මේ වගේ සිදුවීම් දිනපතාම කියවලා කලකිරිලා තියෙන්නේ. අපේ මේ සුන්දර රට, යන්නේ කොයි පැත්තටද? (ස)
රත්න Friday, 17 May 2013 03:20 PM
මේක ධර්මදීපයක් කියලා, එල්ලුම්ගහ නැති කරපු පව තමා මේ ගෙවන්නේ. (ස)
සදරුවන් Saturday, 18 May 2013 11:28 AM
අමරසේනගේ සත්‍ය නම හෙළි කරන්න.(නදී)
අසන්ක Friday, 17 May 2013 03:28 PM
සිංහලකමටත් නින්දාවක්. ඕවට මිනිස්සු නැගිටින්න ඕනෑ (නි)
විජේ Friday, 17 May 2013 03:30 PM
මේවා දැන් සාමාන්‍ය දේවල් වෙලා. මේවට ජනතාව තමයි නැගී සිටින්න ඕනේ. රටේ ලොකු අයට පේන්නේ නැ නැත්නම්.(ස)
සම්පත් Friday, 17 May 2013 03:31 PM
මේකේ මැරුන එක්කෙනාගේ නම නැහරනේ.ශේරිෆ්ලා ඕක තමා හිතේ තියාගෙන් ඉන්නේ. (නි)
ශාමන් Friday, 17 May 2013 03:36 PM
රට යන්නේ කොයි පැත්තටද? (ස)
සඳරුවන් Friday, 17 May 2013 03:40 PM
ෂෙරිෆ්,එකෙක් අම්ම මැරුව කියල අපි අන්තවාදීන්ට රට බාර දිය යුතු නෑ. (ස)
ශාන් Friday, 17 May 2013 03:42 PM
කෝ සේනාව. අනුන්ගේ ඒවාට හොට දාන්න කලින් මේවා හදන්න කියන්න (නි)
සඳරුවන් Friday, 17 May 2013 03:45 PM
ෂෙරිෆ්,ලංකාව හොඳ නැත්තන් යන්න සිරියාවට.සිරියාව ලස්සන මුස්ලිම් රටක්. (ස)
අමරසේන Friday, 17 May 2013 10:25 PM
මට පෙනෙන්නේ සදරුවන් නමැති පුද්ගලයා මේකට සම්බන්ධයි වගේ. ඔහු කියවනවා වැඩි නිසා මෙවැනි උදවිය ගැන සෝදිසියෙන් සිටීම වැදගත්. (නි)
මනෝජ් Friday, 17 May 2013 10:30 PM
ෂෙරිෆ් ,ශාන්, ඔයාලගේ ආගම් අපේ රටට බරක් (නි)
සඳරුවන් Friday, 17 May 2013 03:52 PM
මව මැරීම පියා මැරීම ආනන්තර්ය පාපකර්මයක්. යන්නේ අවීචි මහා නරකාදියට.අවීචි කියන්නේ විචාරීමක් නෑ. කාල සීමාවක් නෑ. (ස)
ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 19 May 2013 02:24 PM
ආනන්ද ආර්, ඔයාගේ අදහස් මසුරන් වටිනවා. අමරසේන,මේ සදරුවන් කියන කෙනා මානසික රෝගියෙක්. හැම විටම අනුන්ගේ ආගම් වලට නින්දා කිරීම තමා ඔහුගේ විනෝදාංශය (නි)
සමන් Friday, 17 May 2013 04:15 PM
බුදුන් තෙවරක් පින් පිදු දේශයේ මේවා සිද්ද වෙන්නේ නැහැ.(ස)
රංජනී Friday, 17 May 2013 11:35 PM
අම්ම මරනවා කියන්නේ? අම්මෝ ......,මගේ ඇග හිරිවැටෙනවා. (නි)
පිටිගල මිලානෝ Friday, 17 May 2013 04:33 PM
පිටිගලට සිදුවූ මේ විපත ගැන ගම්වාසීන් වෙනුවෙන් මාගේ ශෝකය! (ස)
ආනන්ද ආර් Friday, 17 May 2013 05:04 PM
මේ වගේ අපරාධ රැල්ලක් රටේ ඇතිවෙලා තිබෙන්නේ ජනතාව ඉතාමත් සංවේදීව ග්‍රහණය කරගන්නා මාධ්‍යයන් තුලින් ඔවුන් වෙත දෙනු ලබන විශම අදහස් වලිනි. විද්‍යුත් නාලිකාවලින් බොහෝවිට කරන්නේ රාගය, ක්‍රෝධය, වෛරය , පලිගැනීම, මිනිසුන්ගේ සිත්සතන් වලට ඇතුළු කිරීමයි. ඒවා තුලින්ම ඇතිකරවන සංස්කෘතික සෝදාපාලුවත් සමග ආගමික සාමාජික හා ජාතික හැගීම්, අන්‍යොන්‍ය ගරුත්වය හා සහයෝගය නැතිවී ගොස්ය. සියලුම දේ වානිජකරණය වීමෙන් මුදලට හා තම තමන්ගේ ඕනෑකම ගැන පමණක් සිතා ඕනෑම ක්‍රියාවක් කිරීමට පෙළඹෙන සමාජයක් බිහිවී ඇත. තවදුරටත් යා නොදී මෙම ව්‍යසනයෙන් සමාජය මුදාගැනීමට දෑ හිතකාමී බලධරයන් සිටිත්නම් ජාතියේ වාසනාවකි. (නි)
අමිල Friday, 17 May 2013 06:08 PM
අයියෝ සල්ලි