IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අම්මයි පුතයි මරුට

කැකිරාව මඩාටුගම දී යතුරු පැදියක් ලොරියක වැදීමෙන් මවක් සහ පුතෙක් දඹුල්ල රෝහලේ දී මරුමුවට පත් වූහ.

අනතුරින් පසු පලා ගිය ලොරිය දඹුල්ලේ දී අත්අඩංගුවට ගත් බවත්, එම ලොරිය පේදුරුතුඩුවේ සිට පැමිණ ඇති බවත් පොලිසිය කියයි.

 

 

 



අදහස් (0)

අම්මයි පුතයි මරුට

තුෂාරිකා Thursday, 10 April 2014 11:25 AM

අම්මටයි පුතාටයි දෙන්නටම නිවන් සුව පතමි. (ස)

:       0       0

නිලන්ති Thursday, 10 April 2014 11:34 AM

වනේ වන හතුරෙකුටවත් මෙවන් අකල් මරණ නොවේවා. නිවන් සුව පතමි. (ස)

:       0       0

ජයවර්ධන Thursday, 10 April 2014 11:43 AM

දෙදෙනාටම නිවන් සුව පතමි. (ස)

:       0       0

ශාන්ති Thursday, 10 April 2014 12:07 PM

මම උදේම බලපු දුක හිතෙන පුවත ,අම්මට සහ පුතාට නිවන් සුව ලැබේවා (දී)

:       0       0

නාමල් Thursday, 10 April 2014 12:09 PM

අද කොළඹ අතුරු පාරක පයින් යන්න විදියක් නැහැ ලොකු වාහන එලවන කට්ටිය ඇඟට කපනවා. ගම්වල තත්ත්වෙත් එහෙමයි. (දී)

:       0       0

අමිල Thursday, 10 April 2014 12:31 PM

ලංකාවේ අනතුරු වලට ප්‍රධානම හේතුව පාරවල් වල පටුකමයි. වාහන ගොඩක් දැන් තිබෙනවා. නමුත් සියළු ප්‍රධාන පාරවල් වල තියෙන්නේ කුඩා මංතීරු දෙකක් විතරයි.වර්තමානයට අනුව මේ ප්‍රධාන පාරවල් සියල්ල දියුණු කළ යුතුයි. නැත්නම් ලංකවේ භාගයක්ම මැරෙන්නේ පාරවල් වල අනතුරු වලින් (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 10 April 2014 12:33 PM

නාමල්, ඕක ලෝක සත්‍යක්. ලොකු එකා එනකොට පොඩි එකා ඉඩ නුදුන්නොත් සුනේ සුන්. පේන්නැද්ද මැති ඇමතිවරු පාරේ යනකොට සිද්ධ වෙන දේ ? රටක මාර්ග නීති පද්ධතිය සවිමත් එකක් නොවුනොත් මෙවන් ඛේදවාචක උදේ සවස අපිට අහන්න වෙන එක නවතන්න බැරි වෙයි. (ස)

:       0       0

කුමාරි Thursday, 10 April 2014 01:40 PM

ඇත්තටම දැන් හැම පාරක්ම වගේ කාපට් කරලා තියෙන්නෙ. ඉතින් කට්ටිය සුක්කානම ගත්තම පාරදිගේ ඉගිලෙනවා.පව් අම්මයි පුතයි නිවන් සුව පතමි. (ස)

:       0       0

ශ්‍රී Thursday, 10 April 2014 01:47 PM

ඔවු. මමත් දැකලා තියනවා ලොකු ලොරි,කන්ටේනර් වගේ ඒවා පාරේ යන්නේ පොඩි බයිසිකල් පාරේ යනවා වගේ. පොලිසිය මීට වඩා මේවා ගැන අවධානයෙන් ඉන්න ඕනෑ.මම හොඳටම දන්නවා ඒ වගේ වාහන පදවන 95%ක් දෙනා මත්පැන් පානය කරනවා වගේම 75% විතර හැමවෙලේම ඉන්නේ බීලා (නි)

:       0       0

මීනා Thursday, 10 April 2014 01:59 PM

මෙවන් විපත් යළි නොවේවා. දෙදෙනාටම නිවන් අමා මහ සුව. (ස)

:       0       0

ගන්දර සයිමොන් Thursday, 10 April 2014 02:04 PM

බර වාහන රියදුරන්ට වෙනම රියදුරු පාසලක් සහ නීති ක්‍රමයක්, උපරිම වේග සීමාවක් සහ බර වාහනයේ කාර්මික ප්‍රමිතිය යන මේවා සියල්ල සලකා බැලිය යුතුය. දිනපතා මහා පාරේ බිලි ගෙනෙන අහිංසක ජිවිත ප්‍රමාණයක් නැහැ. (ස)

:       0       0

විදුර Thursday, 10 April 2014 02:23 PM

අද කාලෙ පාරේ වාහනයකින් යනවා තියා පයින් වත් යන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නෙ.මොකද පාරේ යන්නෙ තදියංකාරයොනෙ. ඔබ දෙපලට නිවන් සුව පතමි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site