IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අම්මයි පුතයි පන පිටින් ගිනි තියලා

ඇහැලියගොඩ පරකඩුවේ රබර් වත්තක ලැයින් කාමරයකට මවත් පුතාත් දමා ගිනි තබා ඇතැයි පොලීසිය කියයි. අසල්වැසියන් ඔවුන් බේරා ගන්නා විට දැඩි ලෙස පිලිස්සී සිටි බවත් සැකපිට සැමියා අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය කියයි.

 



අදහස් (0)

අම්මයි පුතයි පන පිටින් ගිනි තියලා

හේරත් Sunday, 07 April 2013 02:27 PM

මට හිතෙන දේවල් කිව්වට වැඩක් නැ මොකද මේ වගේ .(නදී)

:       0       0

ෂෙරිෆ් Saturday, 06 April 2013 09:57 PM

මම හිතන් උන්නේ මේ සිද්ධිය සෞදි අරාබියේ වුණා කියලා. බලාගෙන ගියාම ලංකාවෙනෙ ඉන්නේ අංක එකේ අපරාධකාරයෝ. බලන්න පුළුවන් අපේ සිංහල අදහස්. (නි)

:       0       0

ගාමිණි Saturday, 06 April 2013 09:59 PM

මොන හිතකින් කරන්න පුළුවන් වැඩක්ද මේ? (නි)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 06 April 2013 10:00 PM

වතු වල ඉන්න දෙමල මිනිස්සුන්ට මොනවද මේ වෙලා තියෙන්නේ? (නි)

:       0       0

සර්ෆළ් Saturday, 06 April 2013 10:26 PM

මෙන්න මෙහෙමයි අපේ සිංහල ජාතිය වද වෙන්නේ. (නි)

:       0       0

මේනකා සෞදි අරාබිය Saturday, 06 April 2013 10:25 PM

ධර්මද්විපයට ගිය කලක්! (නි)

:       0       0

දොන් පෙරේරා Saturday, 06 April 2013 10:51 PM

නීතියක් නැති රටක්... (නි)

:       0       0

නිසල් Saturday, 06 April 2013 11:01 PM

මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි. (නි)

:       0       0

කුමාර Saturday, 06 April 2013 11:09 PM

මටනමි හිතෙන්නෙ මෙ හැමදෙයටම මුල නිසි අධ්‍යපනයක් නැතිකම. අන්ත දුප්පත්කම. අපේ රටෙ මිනිස්සු මෙතරමි දියුනු ලෝකයේ හුදෙකලා වෙලා. හැමපැත්තෙන්ම පිඞිත වුණ මිනිස්සුන්ගෙ මනුස්සකම් වල්වැදිලා. දේශපාලනය තුල ධර්මය නැතිවු සමාජයක, අධ්‍යපනය තුල බුද්ධිය නැතිවු සමාජයක මේ වගේ දේවල් තවකොයිතරමි අහන්න වෙයිද? (නි)

:       0       0

මාගලී Sunday, 07 April 2013 01:31 AM

මිනි මරන අය නිදහස් වෙනවානේ. ඒකයි මේ.. (නි)

:       0       0

සරදියල් Sunday, 07 April 2013 06:45 AM

අනේ දෙවියනේ ...මෙහෙමත් පවුකාර රටක්! (නි)

:       0       0

උපුල් Sunday, 07 April 2013 08:53 AM

මේකනේ ෂෙරිෆ් . ඕක මුස්ලිම් සහෝදරයෙක් කළා නම් විතරනේ අරගොල්ලන්ගේ ඇස් ඇරෙන්නේ . (නි)

:       0       0

ෂෙනාල් Sunday, 07 April 2013 09:37 AM

නීති තිබුන කියල රටක් හදන්න බැහැ. ඕකට තමයි කර්මය හා කර්ම පල කියන්නේ.(නදී)

:       0       0

පස්රුල් - කටාර් Monday, 08 April 2013 10:21 PM

මම යලිත් අවධාරණය කරන්නේ අපි ආගම දහමට අනුව ජීවත් වීම තුලින් වත්මන් ලෝකය ජය ගන්න පුළුවන්. මොන තරමි නීති තිබිලත් යහපතක් සිදු නොවේ. මිනිසා තිරිසනා නොවීමට එකම මග ධර්මය පමණයි.(නදී)

:       0       0

දයා අලහකෝන් Sunday, 07 April 2013 09:50 AM

මුළු ලක්දෙරණ තලයෙම මොහොතක් පාසා බුදු දහම පැතිරී තියෙන අපේ රටේ ඇයි මෙවැනි අපරාධ වෙන්නේ. අහසේ වැඩවසන දෙවිවරුන්ට මේවා දිවැසින් නෙපෛනේද?(නදී)

:       0       0

අජිත් Sunday, 07 April 2013 10:13 AM

මිනිහෙක් නොවෙයි තිරිසනෙක්.(නදී)

:       0       0

පද්මි Sunday, 07 April 2013 11:05 AM

මේ තමයි දිළිඳු කමේ දුෂ්ට චක්‍රය. දුප්පත්කම, කලකිරීම, ඉච්ච භංගත්වය, සහ මත්පැනට යොමු වීම, තුලින් මනුස්සකම යටවී සාතන් කෙනෙකු ඉස්මතු වී ඇත. මේවාට සමාජ ප්‍රශ්න ලෙස පිළියම් දිය යුතුව ඇත.(නදී)

:       0       0

රංගශානි Saturday, 06 April 2013 08:01 PM

අනේ දෙවියනේ මොන හිතකින් මෙහෙම කරන්නද?.(නදී)

:       0       0

කෙටවල Saturday, 06 April 2013 08:53 PM

දුක් මුසු දේවල් තමයි අහන්න ලැබෙන්නේ. මෙහෙමත් පවුකාරා රටක් !!!!(නදී)

:       0       0

රාජු Saturday, 06 April 2013 08:54 PM

මේවා අහද්දී සංසාරේ එපා වෙනවා. මිනිස්සු අමනුස්සයෝ වෙලා දැන්. ආගමක් දහමක් තිබුන නම් මේවා මෙහෙම වෙන්නේ නැහැ.(නදී)

:       0       0

ලාල් ජකර්තා Saturday, 06 April 2013 09:30 PM

ශ්‍රී ලංකාවටත් ෂරියා නීතිය ගේමුද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 21 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site