වැඩිපුරම රාත්‍රී කාලයේදී ගෙවල්වලට පැන රත්තරන් බඩු හොරකම්කරන කල්ලියක ගැහැණියක හා පිරිමින් තිදෙනකු අත් අඩංගුවට ගත් මිරිහාන පොලිසිය රුපියල් ලක්ෂ 15ක රන් බඩු සොයාගෙන ඇත.
අභාවප්‍රාප්ත නළු ජෝ අබේවික්‍රම මහතාගේ නිවසින් පිත්තල බඩුද මොවුන් සොරාගෙන ඇතැයි පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් කාන්තාවගේ සැමියා බව කියන පුද්ගලයා මෙම කණ්ඩායමේ නායකයා බවද මෙම කාන්තාවගේ දියණිය සාමාජිකාවක බව පෙනේ යැයිද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අම්මයි දූයි රන් හොරකමේ
අබරන් Wednesday, 11 February 2015 10:07 AM
ඕක මොකක්ද ගුවන් තොටුපොළින් ඔරලෝසුත් ගෙනාවේ.. (අ)