නුවර එළියේ පුන්ඩලු ඔය මවක(52) හා දියණියක(30) කපා කොට මරා දමා ඇතැයි පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
අම්මයි දූයි මරා දාලා
ධම්ම Monday, 20 April 2015 03:59 AM
දින සීය පහුවෙලා යහපාලනය ස්ථාපිත උනාම මේවා නැවත අහන්න ලැබෙන්නේ නැහැ. කට ඇරගෙන බලාගෙන ඉන්න.(බ)
ලංකා Monday, 20 April 2015 04:00 AM
මහින්ද ජනපති කාලයේ මෙවැනි සිදුවීම් සිදුවූ විට සමහරු එය ආසියාවේ ආශ්චර්වය යයි කියනලදී, එසේනම් දැන් මෙය යහපාලනයදැයි ඇසීමට කැමැත්තෙමි! (බ)
ඇසළ Monday, 20 April 2015 04:19 AM
යහපලානේ ආශ්චර්වය තව ඉදිරියට බලාගන්න පුළුවන් ලස්සනට. දුන්නනම් ඉල්ලන් කාපියවූ කියන්නේ මේවට තමයි. දැන් තියෙන්නේ අපරාධ වලක්වන එක නෙමෙයි පොලිසියට ගිය ආණ්ඩුවේ වැඩ වලට ඔප්පු කරන්න බැරි වැරදි හොය හොයා මඩ ගහන එක.(බ)
දුමින්ද Monday, 20 April 2015 04:31 AM
19 සහ 20 සම්මත උනාම ඕවා නවතීවි -එල්ලුම් ගස මුල් අදීවී (බ)
සුරන්ජිත් ලාල් Monday, 20 April 2015 04:38 AM
ධම්ම හා ලංකා අවුරුදු 10 ක් 15ක් තිස්සේ පුරුදු කරපු අපරාධ කියන ඒවා එක පාරට මාස 3කින් නැති කරන්න කාටවත් බැහැ රටේ අක්‍රිය කරපු නීති පද්ධතිය යථා තත්ත්වයට පත්කළ යුතුයි පළමුව. ඔබ දෙපලට මොලේ කලඳක් නැති බව දාපු කම්මෙන්ට් වලින් පේනවා (බ)
චමත් ඉතාලිය Monday, 20 April 2015 04:39 AM
දේශපාලනය මේවට ගාව ගන්න එපා නිල් ආවත් කොළ ආවත් රතු ආවත් කහ ආවත් මිසුන්ගේ හැදියාව මත තමයි ඔය දේවල් සිද්ද වෙන්නේ නැතුව පක්ෂයක පාට වලින්වත් ප්‍රතිපත්ති වලින් වත් නෙමෙයි (බ)
හිරුනි Monday, 20 April 2015 04:52 AM
සමහරු දෙමව්පියො මරනවා. තවත් සමහරු එ්කට රජයට චෝදනා කරනවා. මේ දෙකෙන්ම පේන්නෙ ලංකාවෙ මිනිස්සුන් හිතන විදිහ. තාමත් ප්‍රාථමික විදිහට හිත්න්නෙ. (බ)
ලක්මාල් Monday, 20 April 2015 04:52 AM
හොඳයි නේද ? (බ)
නිහාල් Monday, 20 April 2015 05:05 AM
සේරටම ඉස්සෙල්ලා රටේ නීතිය ස්ථාපිත කළ යුතුයි.රටේ පාලන බලය ලබාගන්න ප්‍රථම සැලැස්මක් තිබිය යුතුයි. එහෙම තිබුනානම්,නීතියත්,හදල හොරුත් මේ දින 100 අල්ලලා ඉවරයි. (බ)
සමන් විජේසේකර Monday, 20 April 2015 07:14 AM
අපරාදේ කියන්න බැහැ දැන් නම් හිතේ හැටියට මිනී මැරුම් රටපුරාම. (බ)
නිහාල් Monday, 20 April 2015 07:16 AM
සියල්ලටම පළමු රටේ නීතිය ස්ථාපිත කළයුතුයි.රටේ පාලන බලය ලබාගන්න ප්‍රථම සැළැස්මක් තිබියයුතුයි.එහෙම තිබුනා නම්,නීතියත් හදලා හොරුත් මේ දින 100 තුළ අල්ලලා ඉවරයි. (නි)
සමන් Monday, 20 April 2015 07:23 AM
අපේ රට නැවතත් මරණයේ දේශය කරා තල්ලුවී හමාරයි (නි)
දිනුෂා Monday, 20 April 2015 09:31 PM
සුදු වැන් වලින් උස්සපු අයගේ නම් කියන්නකෝ බලන්න නිකන් බොරුවට ගිරවෙක් වගේ ප්‍රතිවාදනය නොකර ?(අ)
දිනූෂා Monday, 20 April 2015 09:43 AM
දැන් අඩුම තරමේ මැරුණ කියලවත් ඉන්නව. සුදු වෑන් එකෙන් ඉස්සුවම මොකද උනේ කියල දෙයියෝ තමා දන්නේ. ධම්ම හා ලංකා ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ යන්නේ කොහෙද මල්ලේ පොල් (බ)