(එම්.සුසිල් පියන්ත)
අම්බලන්ගොඩ කන්ද මාවත පදේශයේදී අද (16) රෑ සිදුවු වෙඩි තැබීමකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මිය ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ මිය හොස් ඇත්තේ වයස 19 න් පහළ ජාතික කිකට් කණ්ඩායමේ නායකයාව සිටි අම්බලන්ගොඩ කන්ද මාවත පදිංචි හතලිස් හැවිරිදි ධම්මික නිරෝෂණ නමැති හතලිස් හැවිරිදි දෙදරු පියෙකි.
ඔහු සිය නිවසේ සිටිනා විට දී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු මෙසේ වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.
මිය ගිය පුද්ගලයා පාතාල කණ්ඩායම් සාමාජික දැනට ඩුබායි රටට පලාගොස් සැහවී සිටින දසුන් මානවඩුගේ ගෝලකු බවද පොලීසිය කියයි.
ඔහු ඩුබායි සිට මෑතකදී ලංකාවට පැමිණ සිටියදී මේ වෙඩි පහාරයට ගොදුරුවී ඇති බවද පොලීසිය කියයි.
අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු
වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව
කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්
යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
කොටහේන දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් හිටපු ක්‍රිකට් ක්‍රිඩකයෙක් මරුට
රංබොඩ Tuesday, 16 July 2024 10:51 PM
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති
chandima Tuesday, 16 July 2024 10:54 PM
බලාගෙන ගියාම ජනාධිපතිට විතරක් නෙමෙයි පොලිස්පතිටත් වැඩ බැහැ නේද ?
saman Tuesday, 16 July 2024 11:29 PM
පාතාල කණ්ඩායම්, මත්ද්‍රවය ජාවාරම් කරුවන් අතර සටන්
ana Wednesday, 17 July 2024 05:26 AM
පොලීසිය වැඩිදුර පරීක්ෂණ...............
Perera Wednesday, 17 July 2024 10:55 AM
පොලිසිය අන්වර්තයෙන් වැඩට බැහැලා වගෙයි
පිටිගල මිලානෝ Wednesday, 17 July 2024 11:18 AM
ලංකාවේ ලස්සනම මුහුදු තීරය පාතාලයන්ගේ කුඩු කාරයන්ගේ, කුඩ්ඩන්ගේ රජදහනක් වෙලා. මේ පළාතට වුන විනාශයට මුලින්ම වග කිව යුත්තේ රත්තරං මාල හොරා….
fairoos Wednesday, 17 July 2024 11:36 AM
මේ කාලකන්නි ආණ්ඩුව නම් රටට සාපයක්