(දීපාල් ද සිල්වා සහ සුසිල ප්‍රියානත)
අම්බලන්ගොඩ ගලගොඩ ජනපදයේ මලගෙදරකට ආ දෙදෙනකු ඒලල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් එක් අයකු තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුලත් කල බව අම්බලන්ගොඩ පොලීසිය පැවසීය.
මිය ගොස් ඇත්තේ අවමංගල්‍යය උත්සවය පැවති නිවසේ හිමිකරු වන අජිත් සුදර්ශන (44) සහ එම නිවසට පැමින සිටි සුජිත් ප්‍රියන්ත යන අය වේ. එම නිවසේ තවත් අයකුට වෙඩි වැදි තුවාල ලබා රොහලට ඇතුළත් කර තිබේ.
T56 ගිනි අවියකින් වෙඩි තබා ඇති බව පොලීසිය කියයි. එක් මළ සිරුරක් බලපිටිය මූලික රෝහලේ තැන්පත් කර තිබේ.
අම්බලන්ගොඩ ඌරාවත්තේදී වසන්ත ද සොයිසා වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්දියට ප්‍රතිප්‍රහරයක් දැයි පොලිසිය සැකකරයි..
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් දෙකක් මරුට
Perera Thursday, 28 July 2022 06:21 AM
යම් යම් කරුණු කාරණා දන්න අය පරිස්සම් වෙන්න..
sharm warn Thursday, 28 July 2022 10:17 AM
ආයෙමත් කුනු සුද්ද කරන්න පටන් අරන් වගෙ..