IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


අම්බලන්ගොඩ ගැටුමකින් එක් අයෙක් රෝහලේ

අම්බලන්ගොඩ දේවානන්ද මහ විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා තරගය නැරඹිමට  පැමිණි  දෙපිරිසක් අතර ගැටුමකින්  නරඹන්නෙක් තුවාල ලබා බරපතල තත්වයෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කරණු ලැබීය



අදහස් (0)

අම්බලන්ගොඩ ගැටුමකින් එක් අයෙක් රෝහලේ

චාමර Wednesday, 13 February 2013 08:42 AM

අම්බලන්ගොඩ කිවිවහම මොකද මේ කටිටියක් බය වෙලා. ලංකාවේ නියම සිංහයෝ අපි තමයි. හැමෝම බයේ හිටියා ප්‍රභාකරන් බය කරෙත් අපේ එක්කෙනක් තමයි.(නදී)

:       0       0

අසේල Tuesday, 12 February 2013 07:51 PM

තිලක්ටත් අම්බලන්ගොඩ කෙනෙක් හොදට සලකලා වගේ.(නදී)

:       0       0

දිසානායක Tuesday, 12 February 2013 08:01 PM

තිලක්, ඔයාගේ නැන්දම්මා ඉන්නෙත් අම්බලන්ගොඩද?(නදී)

:       0       0

සංජු Wednesday, 13 February 2013 08:56 AM

තිලක් මහත්තයෝ, මමත් මේ ඩුබායි රටේ උසස් නිළයක් දරණ කෙනෙක්. මමත් අම්බලන්ගොඩ ඉපදිලා අම්බලන්ගොඩ හැදිල වැඩිලා ඩුබායි ආපු කෙනෙක්. ඔබතුමා ඔය කියන තරම් දෙයක් ඩුබායි රටේ වෙලා නෑ. අපි දන්නවා ඇයි ඔබතුමා මෙහෙම කියන්නෙ කියලා. අදටත් ලෝකෙ ඕන කෙනෙක් දන්නවා. ශ්‍රී ලංකාවෙ අම්බලන්ගොඩ අය කෙලින් කතා කරන අසාධාරණය අයුක්තිය ඉදිරියේ ඔලුව නවන අය නෙමේ කියලා. හොර වැඩ කරන හිතේ කහටක් තියෙන මිනිස්සු අම්බලන්ගොඩයන්ට බයයිනෙ. ඒකයි ඇත්ත සිද්ධිය.(නදී)

:       0       0

මිලාන් Wednesday, 13 February 2013 09:03 AM

බෞද්ධ පාසල් වල ක්‍රීඩා තරගයක් අරගෙන බැලුවොත් එහි ඇත්තේ එක්සත්භාවය මිස ගැටුම් නොවේ. (නි)

:       0       0

රිස්වාන් Tuesday, 12 February 2013 08:11 PM

තිලක්, ඔය කියමන නමි හරියට හරි. ඔවා ඉතිහාසයේ හැමදාම වෙන දේවල්. මෙයාලා බලාගෙන ඉන්නේ ඊලග ක්‍රීඩා උත්සවය එනකම් පලිගන්න. මීට වසර කීපයකට පෙර මම දන්න කොනකුත් පිහියෙන් ඇනලා මැරුවා. එයා ඒ වෙනකොට හිටියේ ආරක්ෂක හමුදාවේ.(නදී)

:       0       0

මෝරලා Wednesday, 13 February 2013 10:06 AM

තිලක් ඔයා පොඩිඩක් පරිස්සම්වෙන්න. මොකද අමිබලන්ගොඩ චන්ඩි ටික ඔයාව ටාගට් කරලා ඉවරයි වගේ.(නදී)

:       0       0

ච්න්තක Tuesday, 12 February 2013 09:22 PM

තිලක්, ඔයත් දැඩිසත්කාර එකක හිටියද අමිබලන්ගොඩ කෙනෙක් නිසා.(නදී)

:       0       0

චම්පික Wednesday, 13 February 2013 11:01 AM

මේක දැන් කාලේ හැටියට තවත් එක ප්‍රවෘත්තියක් පමණයි. (නි)

:       0       0

විශ්ව Wednesday, 13 February 2013 11:14 AM

අයියෝ තිලක්, ඔයාට බැරි වුණාට අම්බලන්ගොඩ කොල්ලන්ට පුලුවන්. (නි)

:       0       0

චන්දන Wednesday, 13 February 2013 11:31 AM

දෙවනන්දේ තමා අම්බලන්ගොඩ තියෙන අහිංසකම අහිංසක ඉස්කෝලේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 12 February 2013 10:41 PM

ඩුබියි වල තරු හෝටල්වල බීච් බෝයි රැකියාව කරන අයගෙන් 80% ක් අම්බලන්ගොඩ අයයි. ආයේ කතා කරන්න දෙයක් නැහැ පලාතම විනාස කරලා තමයි පස්ස බලන්නේ.(නදී)

:       0       0

සජීන් Tuesday, 12 February 2013 11:23 PM

උරුලෑවා ගිය ගිය තැන ගද ගස්සගන්නවා නේද තිලක්? අවශ්‍ය අදහස දැම්මා නම් එහෙම වෙන්නේ නැහැ නේද ? (නි)

:       0       0

ෂීලා Wednesday, 13 February 2013 11:57 AM

තිලක්, අපිත් අම්බලන්ගොඩ. අපි දන්නවා අපි මොනවද කියන්නේ කියලා. (නි)

:       0       0

චම්පිකා Wednesday, 13 February 2013 12:36 PM

අපේ අයට පුළුවන්ද එකතුවෙලා වැඩක් කරන්න. එකතු වුනොත් එතන කොහොමත් රන්ඩුනේ. අපේ රටේ දැන් අහන කියන දේවල් එක්ක බැලුවම මේ මොනවද කියලා හිතෙනවා. මානසික රෝහල් ටිකක් ලංකාවේ වැඩියෙන් හැදුවොත් හොඳයි වගේ... (ස)

:       0       0

රූපසිංහ Wednesday, 13 February 2013 04:12 AM

තිලක්, ඔයා කියන විදියට අම්බලන්ගොඩ ඉන්න සියලුම දෙනා ඩුබායි ඇවිල්ලා වාගේ. (නි)

:       0       0

සරසි Wednesday, 13 February 2013 12:46 PM

තිලක් නෙමෙයි ඔයා නියම හිලක්. ඩුබායි ඇවිල්ලා ඔයා කරන දේවල් අපි දන්නවා. ඒක නෝනට කිව්වේ අමිබලන්ගොඩ කොල්ලෝ නේද?(නදී)

:       0       0

අමිල Wednesday, 13 February 2013 12:49 PM

දකුණේ අයට අසාධාරණේ හරියන්නෙ නැහැ. (නි)

:       0       0

අබේ Tuesday, 12 February 2013 06:23 PM

මොකටද මිනිස්සු මරා ගන්නේ (දී)

:       0       0

ඩයස් Wednesday, 13 February 2013 06:15 AM

පව් එයා ගෑටුම් නිවාසන්තර තරගයක්නේ හරියට බෝඩ් එක බලන්නේ නෑතිව ගිහින් තියෙන්නේ..ඔයාට ඉක්මන් සුව.(නදී)

:       0       0

සිල්වා Wednesday, 13 February 2013 06:23 AM

තිලක්, කවිද කෙනෙකුත් අමිබලන්ගොඩ අයට බයේ නන්දිකඩාල් කලපුවේ හැංගිලා හිටියලු. ඒ නිසා ඔයත් බය නමි ඔය ඉන්න විදියට කොහෙට හරි වෙලා හැංගිලා ඉන්න.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 12 February 2013 06:52 PM

අමිබලන්ගොඩ නම් ඉතින් අහන්න දෙයක් නැහැ. මෙහෙ අම්බලන්ගොඩ අයනම් ගිය ගිය තැන උරුලෑවා ගියා වගේ තමයි.(නදී)

:       0       0

දිසානායක Tuesday, 12 February 2013 06:54 PM

වෙන නිවිස් නැද්ද?(නදී)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 13 February 2013 01:47 PM

මෙහෙම තමයි ක්‍රීඩා උත්සව තියන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 370 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 305 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 475 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site