IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අම්බලන්ගොඩයි, පයාගලයි සුරා තහනම කඩයි

අම්බලන්ගොඩ නගරයේ සංචාරක නිකේතයක  නිති විරෝධි ලෙස රජයේ අරක්කු හා බීර බෝතල් 479 ක් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

රාමසාන් උත්සවය දින ලංකාවේ සියලු සුරාසැල් වසා තබන ලෙස නියෝග කර තිබු නමුත් එම අණ නොතකා  බලපත්‍ර රහිතව අලවි කරමින් සිටිය දි අත් අඩංගුවට ගෙන ඇත.

පයාගල දුම්රිය පාරේ සංචාරක හෝටලයකද බලපත්‍ර නොමැතිව විකිණීමට ගෙනා බව කියන රට මත්පැන් බෝතල 59 ක් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.



අදහස් (0)

අම්බලන්ගොඩයි, පයාගලයි සුරා තහනම කඩයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site