(එම්.සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ වෙරළ තිරයෙන් අද (20)පස්වරුවේ දිය නෑමට ගිය පාසල් සිසුන් පිරිසක් දියේ ගසාගෙන ගොස් එක් අයෙකු මරුමුවට පත්වී තවත් සිසුවකු අතුරුදහන්වී ඇති අම්බලන්ගොඩ පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ සහ අතුරුදහන්වී ඇත්තේ අම්බලන්ගොඩ ග්‍රාමීය විදුහලේ දහවෙනි වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු බවද පොලිසිය කියයි.
මිය ගිය සිසුවාගේ දේහය බලපිටිය මුලික රෝහලට රැගෙන ආ බවත් අතුරුදහන් සිසුවා සෙවීමේ මෙහෙයුම් ආරම්භ කල බවත් පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අම්බලන්ගොඩදී සිසුන් දෙදෙනෙක් මුහුදේ ගසාගෙන යති
thimal Thursday, 20 October 2022 07:38 AM
මේ ළමයි විද්‍යාව ගණිතය ඉගෙනගන්නේ නැහැ. උගන්නල වැඩකුත් නැහැ. ජීවත් වෙන්න උගන්නන්න ඉස්කෝලවල.
ජැක්සන් Thursday, 20 October 2022 10:54 AM
යකො ගෙදෙට්ට වෙලා ඉදහල්ලා,කොච්චර විනොද ජනක වුනත් ජීවිත අවදානම් වැඩ කරන්න යන්නෙ නැතුව