IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අම්බලන්ගොඩත් මාළු හිගයක්

අම්බලන්ගොඩ මාළු වෙළද පොළේ මාළු ලෑලී රැසක්ම වසා ඇත.විකිණිමට මාළු නැතැයි වෙළෙන්දෝ කියති.දැල්ලා( රුපියල් 400 ) අලගොඩුවා (රුපියල් 450) බලයා (රුපියල් 800) සුළු ප්‍රමාණයක් දක්නට ලැබිණි.

තෝරුන්,කෙලවල්ලන්,සාලයන්,හුරුල්ලන්,ඉරටවල්ලන්  වැනි මාළුන් අම්බලන්ගොඩ නැත.

වාරකන් කාලයේ මුහුද රළු වීම නිසා බොහෝ ධිවරයෝ මුහුදු නොයති.අගෝස්තු අවසන් වන තුරු වාරකන් කාලයයි.

අම්බලන්ගොඩ මාළු අලෙවි කළ කොළඹ ඇතුළු පෙදෙස් කිහිපයකද මාළු හිඟයක් පවති.

 

 



අදහස් (0)

අම්බලන්ගොඩත් මාළු හිගයක්

බනුල.පෙරේරා Saturday, 28 June 2014 01:25 PM

පානාති පාතා වේරමණී සික්කපාදන් සමාදියාමි . අපිට මාළු මස් ගණන් ගියාට කමක් නැහැ, දුප්පත් අපි කන හැම දේටම බදු ගහන එක නවත්තන්නකො .බත් කටක් කනකොට 80% ක් තියෙන්නේ බදු .(දී)

:       0       0

තාරක Friday, 27 June 2014 07:06 PM

මස් මාළු කන්න එපා (දී)

:       0       0

තාස් Saturday, 28 June 2014 02:48 PM

ටික දවසක් මාළු කෑවේ නැහැ කියලා මුකුත් අඩුපාඩුවක් වෙනවද? (දී)

:       0       0

අෂ් Friday, 27 June 2014 04:35 PM

අනේ මන්දා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site