මාතර බස් හැරුණු විට අම්පාරේ සිට සෙසු සියළු බස් ධාවනය වන බව අම්පාර පෞද්ගලික බස් සේවකයෝ කියති.බස් වර්ජනයක් ඇති බවක් නොපෙනෙති ඔවුහු පවසති.
2025 දෙසැම්බර් මස 18
329
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අම්පාරේ බස් වර්ජනයක් නැති පාටයි
ඉසුරු Thursday, 11 July 2013 11:47 AM
අයියෝ ගැමුණු
ඉෂාර Thursday, 11 July 2013 11:47 AM
ගැමුණු මහත්තයට අම්පාරේ බස් එකක් තියා ත්‍රීවීලර් එකක්වත් නෑ. අනිත් තැන් වලත් එච්චරම තමා. (දී)
ලලිත්-එල් එස් Thursday, 11 July 2013 11:58 AM
ජයවේවා ! ගැමුණු විරෝධී බස් හිමියනි, රියදුරු හා කොන්දොස්තර මහත්වරුනි. ජයවේවා !! (දී)
ජිනත් Thursday, 11 July 2013 10:14 AM
දැන් බේරුවල කට්ටියට කියමුද අම්පාරටත් ගල් ගහන්න කියලා.(ස)
ලුම්බිණි Thursday, 11 July 2013 10:30 AM
දැන් ඉස්සරවෙලා වර්තාවක තිබුන 'ගැමුණුගේ වර්ජනයට මාතරින් කිසිම සහයෝගයක් නැහැ' කියල. මෙතන කියනවා මාතර බස් හැර අනික්වා වැඩ කරනවා කියල. මොනවා කියනවද කියල තේරෙන්නේ නැහැ. (දී)