ගාල්ල මහින්ද විද්‍යාලයීය දෙමව්පියෝ සහ ආදි ශිෂ්‍යයෝ අම්පාර නීත්ත විද්‍යාලයට හා එම දරු දැරියන්ට රුපියල් ලක්ෂ 15ක පහසුකම් සලසා දුන්හ.
පුස්තකාලයක්, ජල ටැංකිය ප්‍රමුඛ ජලනල පද්ධතිය, සර්පිනාව ඇතුලු සංගීත භාණ්ඩ, ක්‍රීඩා උපකරණ සහ පාසල් නාම පුවරුවක් පරිත්‍යාග කළ අතර පාසල් ගොඩනැගිලිවල තීන්ත ආලේප කර චිත්‍ර ඇඳීම සැදි කැරිණි
2025 දෙසැම්බර් මස 16
59
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
854
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අම්පාර පාසලකට මහින්ද අතහිත
ලක්මාලි Wednesday, 20 February 2013 08:25 PM
දකුණේ අපි කවදත් හිත හොද මිනිස්සු කියන්න මේ එක උදාහරණයක් විතරයි. (නි)
අමර Wednesday, 20 February 2013 02:22 PM
ආදර්ශමත් වැඩක් (දී)
සිල්වා Wednesday, 20 February 2013 02:31 PM
පාසල් වල ඉන්නේ අහිංසක ළමයි (දී)
ලාල් Wednesday, 20 February 2013 02:35 PM
ගොඩාක් පින් (දී)
තිලක් Wednesday, 20 February 2013 03:35 PM
පින් ඇති වැඩක් (දී)
සුරංග Wednesday, 20 February 2013 04:01 PM
නියම වැඩක් මගේ ආදරණීය සහෝදරවරුනි. (නි)
අනුර Wednesday, 20 February 2013 04:08 PM
හරිම වටිනා දෙයක්. (නි)