අම්පාර මහඔය ටැම්පිටියේ ජේ.එම්.උමේෂා ප්‍රියදර්ශනී (27) මහත්මිය අම්පාර රෝහලේදී අද (17) තුන් නිවුන් දරුවන් බිහි කළාය.
ඇගේ සැමියා ඩී.ඩී.චමින්ද පොලිස් කොස්තාපල්වරයකි.
රෝහලේ ප්‍රසව හා නාරීවේද විශේෂඥ වෛද්‍ය තුසිත පාදෙනිය මහතා පැවසුයේ සීසෙරියන් සැත්කමිකින් උපන් දරුවන් සහ මව සනීපෙන් සිටින බවයි.
මේ දරු තිදෙනාගේ බර කිලෝග්‍රෑම් 1.7, 2.1 සහ 2.2 වේ.
2025 දෙසැම්බර් මස 18
152
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අම්පාරේ පීසීගේ බිරියට තුන්දරු උපතක්
සේන Saturday, 18 October 2014 11:23 AM
අද තියෙන කිරිපිටි මිලේ හැටියට මේ දරු තුන්දෙනා හදාගන්න රාලහාමිට මොන දුකක් විදින්න වෙයිද මන්දා. (අ)
මධුෂංක Saturday, 18 October 2014 12:35 PM
සුභ පතනවා මම ඔබට දෙවි පිහිටයි (නදී)
නිලූ විදානගේ ලක්ෂඋයන Sunday, 19 October 2014 05:32 AM
මවටත් මේ සිගිත්තන් තුන් දෙනාටත් දළදා සමිදු පිහිට ලැබේවා ! (නදී)
ජයනී Saturday, 18 October 2014 01:03 PM
මම හරි ආසයි නිවුන් දරුවන්ට. මට ඉන්නේ පුතාලම දෙන්නෙක් . මෙතන ඉන්න දු පැටියා දැක්කාම හරිම ආදරයක් හිතුනා. තුන් නිවුන් දරුවන්ටත් දෙමව්පියන්ටත් තෙරුවන් සරණයි. (නදී)
මනික් Friday, 17 October 2014 12:42 PM
සුභ පැතුම් ! තෙරුවන් සරණයි පවුලටම !. (අ)
කලීල් බංඩාරවෙල Sunday, 19 October 2014 06:28 AM
මේ පවුලටත් දෙවි පිහිටයි. වාසනාවන්ත බබාලා (නදී)
සමරේ(ගාල්ල) Friday, 17 October 2014 12:59 PM
මේ රාලහාමිලා තුන්දෙනාට තෙරුවන් සරණයි. (අ)
ලියනගේ Saturday, 18 October 2014 04:29 AM
සතුටුදායක පුවතක්. ඔබ පවුලට බුදු සරණයි. මේවගේ අයට රජයෙන් උදවු කළයුතුයි. මන්ද සිංහල ජාතිය වඳවීගෙන යන නිසා. (නි)
අශේන් සෙනෙවිරත්න Friday, 17 October 2014 01:10 PM
සියලු දෙවි පිහිටයි (අ)
කුමාරි Friday, 17 October 2014 01:11 PM
තෙරුවන් සරණයි මවටත් දරුවන්ටත්! පි සි ට උසස්වීමක් දෙන්න තියෙන්නේ.දරු පැටවූ ටික ලොකු කර ගන්න වියදනුත් වැඩිනේ. අනික දැන් පවුලක දරුවෝ වැඩිම දෙන්නනේ. (අ)
යසිරු Friday, 17 October 2014 01:24 PM
මගේ සුභ පැතුම් ! පෙර පින් ඇති අයට තමයි මෙහෙම දරු සම්පත් ලැබෙන්නේ. (අ)
සිල්වා Friday, 17 October 2014 01:27 PM
බුදු සරණයි දරුවන් තුන්දෙනාටම සහ මවට පියාට දරුවන් හදා වැඩගන්න ශක්තිය ලැබේවා !!! (අ)
ශාන්ති Friday, 17 October 2014 01:38 PM
සුබ පැතුම් ලස්සන දරුවන් (අ)
ඇසළ Friday, 17 October 2014 02:18 PM
අඩු වේගන යන ජාතියේ වර්දනයට ලොකු උපකාරයක්. සුභ පැතුම්. (නදී)
අසංග Saturday, 18 October 2014 05:59 AM
තෙරුවන් සරණයි..(අ)
සෙත්මි Friday, 17 October 2014 02:33 PM
ලස්සන දරුවන් 3න් දෙනෙක් වාසනාවන් මවටත් දරුවන්ටත් බුදු සරණයි (නදී)
ඉසුරන්දි Sunday, 19 October 2014 08:02 AM
අනේ වාසනාවන්. (නදී)
සමරෙ(ගාල්ල) Saturday, 18 October 2014 06:14 AM
කරුණාජීව මහත්මා තේරුම්ගත්ත වැරදියි.මගේ අයිය පොලියියෙ වැඩ කරන කාලේ අයියගේ යාලුවො හමුවුණාම මගෙන් අහන්නෙ අයියගෙ පොලිස් පැටවුටික කොහොමද. උඹේ සමරේ පැටවු ටික කොහොමද කියල.. එහෙම අහන්නෙ ආදරරේට මිසක් සමච්චලයට නෙමේ. (ස)
රූපවතී Friday, 17 October 2014 03:48 PM
ඒ රාලහාමි පැටවුන්ට තෙරුවන්ගේම සරණයි..! ඉක්මනට ලොකුවෙලා තාත්ත වගේම ලොකු රාලහාමි කට්ටියක් වෙන්න ඕනේ ..බුදු සරණයි ..!!! (නදී)
දිල්ෂාන් Saturday, 18 October 2014 05:46 PM
සුභ පැතුම්! (නි)
අශෝක Friday, 17 October 2014 03:49 PM
මෙයාට අනිවාර්යෙන්ම උසස්වීමක් ලැබෙන්න ඕනේ. ඔය සොච්චම් පඩියෙන් කොහොමද ජීවත් වෙන්නේ. රජයෙන් රුපියල් ලක්ෂයක් විතරනේ ලැබෙන්නේ අනේ පව් නේද (නදී)
චමින්ද Friday, 17 October 2014 04:27 PM
බුදු සරණයි දෙවි පිහිටයි (නදී)
නිල්මිණි හෙට්ටිගේ Friday, 17 October 2014 06:16 PM
අනේ හරිම ලස්සනයි පවුලේ සියලු දෙනාට බුදු සරණයි (අ)
කසුන් ධර්මවංශ Saturday, 18 October 2014 09:24 AM
ලියනගේ මහත්තයගේ කතාව හරියට හරි. මේ වගේ වෙලාවක අපි ඔය පැත්ත ගැනත් හිතන්න ඕනේ. මෙන්න බොදු බල සේනාවට මැදිහත් වෙන්න හොද අවස්ථාවක්. දරු පැටව් ටිකට තුනුරුවන්ගේම සරණයි (නදී)
පතිරණ කපිල Saturday, 18 October 2014 09:47 AM
අනේ වාසනාවන් තෙරුවන් සරණයි (නදී)
කරුණාජීව Friday, 17 October 2014 09:11 PM
සියලු දෙනාට බුදු සරණයි ! බන්දුල ගාල්ල,රුපවති,සමච්චල් කරන්න වෙලාවක් තියෙනවා. මේ එවැනි අවස්ථාවක් නොවෙයි. (නදී)
උපාලි Saturday, 18 October 2014 10:31 AM
තෙරුවන් සරණයි.මගෙත් දෙවෙනි දරුවෝ නිවුන් දරුවෝ අපේ අවාසනාවට එක්කෙනෙක් නැතිවුනා.අනෙක් පුතාට දැන් අවුරුදු 11.ඔයාලට නීරෝගී සුවය ප්‍රර්ථනා කරනවා මුළු හදවතින්ම.(අ)
සුරේකා Friday, 17 October 2014 10:20 PM
ඔබට දෙවි රැකවරණයි! (නි)