IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අම්පාර පුරපතිට ඇප

අම්පාරේ ඉමෝස් තිවංක නම් හෝටල් හිමියාට පහරදුන්නැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අම්පාර නගරාධිපති ඉන්දික නලීන් ජයවික්‍රම රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස අම්පාර මහේස්ත්‍රාත් දුමින්ද සී මුදුන්කොටුව මහතා නියෝග කලේය.

නඩුව සැප්තෑම්බර 11 වැනි දිනට කල් තැබිණි.

 



අදහස් (0)

අම්පාර පුරපතිට ඇප

පද්මිණි Thursday, 13 June 2013 11:02 AM

හිනාවේගන එන්නේ ඉස්සරහ මල්මාලයක් අරන් කවුරුහරි ඇති.(නදී)

:       0       0

හේරත් Wednesday, 12 June 2013 10:58 PM

පව් අවකැපෙන කතා කියන්න එපා. ටිකිරි හිනා දැක්කම අපිටත් හිනා යනවෝ (නි)

:       0       0

සුමිත් බංඩාර Thursday, 13 June 2013 11:29 AM

ඔයාල දන්නේ නැති උනාට කොටි ගහන දවස්වල යුද්දේ කරපු රණවිරුවෙක් තමයි මේ.(නදී)

:       0       0

රන්ජනී ලන්ඩන් Thursday, 13 June 2013 12:04 AM

මේ වගේ දඩයක් කජ්ජක්ද? තව කී දෙනකුට ගහාවිද දන්නේ නැහැ.(නදී)

:       0       0

චානක Thursday, 13 June 2013 01:19 AM

ඔබට කාට හරි ගහන්න හෝ ජීවිතක්ෂයට පත් කිරීමට අවශ්‍ය නම් පළමුව කුමන හෝ තරාතිරමක දෙසපාලකයෙකු වන්න. ඔබ නිදහස් අනිවාර්යෙන්ම.මේ මගින් පෙන්වා දෙන්නේ එය එසේ නොවේ කියාද?(නදී)

:       0       0

උපාලි Thursday, 13 June 2013 02:09 AM

කට්ටිය වීරෝධාර විදිහට එන හැටි දැක්කාම මට මතක් වුනේ ඊයේ පෙරේදා දැකපු මේ වගේම පොටෝ එකක්. ඒකෙත් මේ වගේම කට්ටිය මේ විදිහටම ඇප ලබාගෙන හිනාවීගෙන හිටියා. එකේ හිටපු ටයි එකක් දාගත්තු කෙනා විතරයි මෙතන අඩු. (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 12 June 2013 06:13 PM

අම්මෝ! වටේ ඉන්න කට්ටිය බලන්නකෝ... (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 13 June 2013 04:07 AM

රනේෂ්, ඔතන ඉන්නෙත් පොඩි මිනිස්සු තමයි. මොකෝ කටු කන අය ලොකු මිනිස්සුද? හොදට බලන්න ඔතන ඉන්නේ මන්ද පෝෂනෙන් තට්ටේ පැදුනු වගේ අය.(නදී)

:       0       0

ගාමිණී Thursday, 13 June 2013 04:10 AM

මෙයා නම් චන්ඩියෙක්ම තමයි.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 12 June 2013 06:40 PM

'පාතාලෙන් එකෙක්' චිත්‍රරපටියේ අළුත්ම ජවනිකාවක් වගේ.(නදී)

:       0       0

සපුමල් Thursday, 13 June 2013 06:03 AM

බලන්නකො මේ ගොල්ලන්ගෙ ටිකිරි හිනාව..... හරිම වැදගත් මහත්වරු කට්ටියක්. වෙන රටවල් වගේ නෙමෙයි මෙහෙ. මේ ලංකාවනේ, අපි කොහොම දියුණු වෙන්නද මේ වගෙ උගත් බුද්ධිමතුන් නැතුව ? (නි)

:       0       0

කරුනේ Wednesday, 12 June 2013 07:19 PM

මේ අය එලියට එනකොට එන්නේ දුටු ගැමුණු රජ්ජුරුවෝ මාගමට ගහලා එනකොට වගේ.(නදී)

:       0       0

ඩංස්ටන් Wednesday, 12 June 2013 07:23 PM

මේ අය හිතන් ඉන්නේ මේ අයට ඡන්දය දීලා තියන්නේ මිනිස්සුන්ට ගහන්න කියලයි. මේ අයට ඡන්දය දෙන අයට හොද පාඩම්.(නදී)

:       0       0

පෙරේරා Wednesday, 12 June 2013 07:30 PM

චතුල වෙරෝනා, හරි වැදගත් පාටයි නේ කට්ටිය?(නදී)

:       0       0

ජයසිංහ Thursday, 13 June 2013 02:10 PM

පිටිගල පාතාලය හොදට දන්නවා නේද ඔය මිලානෝ පි.ධර්මවික්‍රමද (අ)

:       0       0

සිල්වා පී Wednesday, 12 June 2013 07:56 PM

ඇයි දෙයියනේ ලංකාවට මෙහෙම වෙන්නේ? මොන සාපයක් වැදිලද ?(නදී)

:       0       0

සීලරත්න Wednesday, 12 June 2013 08:24 PM

මේ අය මේ විදියට කොටලා කොටලා කොට්ටොරුවට වෙච්ච දේ තමයි වෙන්නේ.(නදී)

:       0       0

පද්මශ්‍රී Thursday, 13 June 2013 09:20 AM

මේ වගේ කාලකන්නි දෙශපාලුවෝ ඉන්නකන් අපේ රට විනයක් ඇති දියුණු රටක් කරන්නවත් සාමාන්‍ය මිනිසුන්ට නිදහසේ ඉන්නවත් බැරි වෙයි කියන එක නායකයන්ට නොතේරෙන එකයි, මුලික දේ. (ස)

:       0       0

රනේෂ් Wednesday, 12 June 2013 08:55 PM

සිල්වා, ලංකාවෙ නීතීයක් නැති නිසා තමයි මෙහෙම වෙන්නෙ. පොඩි මිනිහට පමනයි හෑම නීතීයක්ම.(නදී)

:       0       0

අනුර ධර්මවන්ස Thursday, 13 June 2013 10:00 AM

කොටි ගහන කාලේ මේ චන්ඩි කොහෙද දන්නේ නෑ හිටිය නම් මුනුත් ගහන්නේ අපේ එඋන්ටම්යි.(ස)

:       0       0

රන්ජිත් Thursday, 13 June 2013 10:05 AM

ජනපතිදුනි , අපේ රට අපරාධකරුවන්ගෙන් ගලවා දෙන්න. (නි)

:       0       0

ප්‍රසාද් Thursday, 13 June 2013 10:10 AM

අම්පාරේ හිත හොද මිනිස්සු... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site