අම්පාර දිස්ත්‍රික්කයේ දමන මඩවල ලන්ද නීත්ත අතිශය පසුගාමි හා නොදියුණු ගමකි. එහි ජීවත්වන පවුල් 300 ක බෞද්ධ ජනතාව සදහා වන්දනාමාන කිරීමට ශ්‍රී ශෛලතලාරාමයට ඉදිවූ අභිනව බුදු මැදුර කුලියාපිටිය ධම්මගවේෂී හිමියන්ගේ අනුශාසනා පරිදි සිවිල් ආරක්ෂක බාලිකා අධ්‍යක්ෂ ආනන්ද පීරිස් මහතා යුවළ දායකත්වය සැපයූහ. ධම්මගවේශී හිමි ළඟදි ජපානයේ ටෝකියෝ නුවර ධර්මදූත සේවාවෙහි යෙදීමට නියමිතය.
තුන් මාසයක් එහි වැඩ සිටින ඒ හිමියෝ භාවනා හා කාව්‍යමය බෝධි පූජා පැවැත්වීමට යති.
ඒ හිමියන්ගේ දුරකථන අංකය 00818066088114
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
අම්පාර නීත්තට පන්සලක් - ජපානයේ ටෝකියෝ නුවර කවියෙන් බෝධි පූජා
ගාමිණී Monday, 06 October 2014 12:21 PM
කුසල් පිරෙන ක්‍රියාවක්. (නි)
රවී - ඕමාන් Tuesday, 07 October 2014 05:05 AM
සාදු සාදු සාදු..... තෙරුවන් සරණයි හිමියනි ඔබ වහන්සේට. (නදී)