ලබන මැතිවරණයෙන් පසු ආණ්ඩුවක් පිහිටුවන බවට මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනේ දී කළ ප්‍රකාශයෙන් පසු අම්පාරේ හා බිබිලේ පාක්ෂිකයන් රතිඤ්ඤා දල්වමින් සතුට පළ කළ බව වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
107
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අම්පාරෙයි බිබිලෙයි රතිඤ්ඤා
ශ්‍රීලාල් Wednesday, 01 July 2015 04:53 PM
මොනවා? අර අප්පච්චි මැරුණා කියපු අයද මෙහෙම කරන්නේ? (නි)
කුමාර Wednesday, 01 July 2015 07:08 PM
ලාල්, බිබිලේ,අම්පාර මිනිස්සු ඔහේට වැඩිය නම් බොහොම බුද්ධිමත් (නි)
ඉන්දික Wednesday, 01 July 2015 07:18 PM
බිබිලේ ඉන්න කට්ටියට ඔලුව තියෙනවා නම් උෟව පළාත දියුණුවෙලා ගොඩක් කල් (නි)
අජිත් කරුණාරත්න Friday, 03 July 2015 03:33 AM
කලින් දවසේ සවස ඔය පළාතේ වාහනයකින් රතිඤ්ඤා බෙදුවා කියලා අරංචියි.(ම)
මතුගම මහනාම Wednesday, 01 July 2015 11:49 PM
මහන්ද ඡන්දයට ආවත් නැවත පරදින බව දැන මිනිස්සු රතිංඥා පත්තු කළ බව පෙනෙයි (නදී)
සත්‍යයා Thursday, 02 July 2015 12:13 AM
රතිඥ්ඥා පත්තුකර මහින්ද සම්බන්ධයෙන් අප විසින් සතුට ප්‍රකාශ කල යුතු කාරණයක් තියෙනවා. කොයිකටත් ජනවාරි 8 වෙනිදා මොලේ ඇති මිනිසුන් රතිඥ්ඥා පත්තුකර කිරිබත් කා ලැබූ සතුට නැවත ඊටත් වඩා හොඳින් ලබා ගන්න අවස්තාවක් මිනිසුන්ට ආයෙත් ලැබීම සතුටට කාරණයක්. (නදී)
රෝහණ Thursday, 02 July 2015 02:43 AM
අනේ දෙවියනේ මේ මිනිසුන්ට මොලයක් දෙන්න (නදී)
සකුවි Thursday, 02 July 2015 02:48 AM
සත්‍යා, මහනාම, බුවනෙක, ලාල් බංඩාර, බිබිලේ අනේ ඔයාලගේ කතා හොඳයි රාජිත මහත්තයා වගේ අයට. (නදී)
අජි්ත ගුණසේකර Thursday, 02 July 2015 03:08 AM
ජය වේවා! මිනිසුන්ට දැන් කරපු මෝඩකම් මතක් වෙලා. දැන් යහපාලනයට ඡන්දය දුන්නු කෙනෙක් හොයා ගන්න නැහැ (නදී)
සහන් Wednesday, 01 July 2015 01:55 PM
ඔය පැතිවල අය කොහොමත් අලින්ට බයනේ! අදත් අලි ඇවිල්ලා ඇති. ඒ නිසා බයට පත්තුකරලා තියෙන්නේ මම හිතන විදිහට. (නි)
දුමින්ද Wednesday, 01 July 2015 02:11 PM
17 වෙනිදාට 8 වෙනිදා වූ වෙනස වෙනස්කළ හැකිද? (නි)
අභයවංශ Wednesday, 01 July 2015 02:11 PM
ජයවේවා! (නි)
විජේතුංග Wednesday, 01 July 2015 02:11 PM
ඇත්ත,මිනිස්සු ආසයි (නි)
බිබිලේ Wednesday, 01 July 2015 02:27 PM
අපි රතිඤ්ඤා දැම්මේ එයා ආයෙම ඡන්දෙ ඉල්ලලා අගෝස්තු වල යන්නම යන සතුටටනේ. (නි)
පිටබැද්දර ජයා Thursday, 02 July 2015 04:03 AM
රතිංඥා නම් කාට ගහන්න බැරිද ? ඡන්දෙ ගහන කොටනේ කෙලිය බලාගන්න පුළුවන්. (නදී)
බණ්ඩාර Wednesday, 01 July 2015 02:35 PM
අපි නම් අගෝස්තු 18 මහින්ද පැරදුනාම රතිඤ්ඤා පත්තුකරලා කිරිබත් කනවා (නි)
ලාල් Wednesday, 01 July 2015 02:50 PM
අම්පාර බිබිල කියන්නේ කොහොම කට්ටිය ඉන්න පළාත්ද කියලා අපි දන්නවා (නි)
විජයබාහු Wednesday, 01 July 2015 03:07 PM
ලාල් මහත්මයා ඔය බිබිලේ ගැනද කිව්වේ (අ)
නිමල් අල්ගෙවත්ත Wednesday, 01 July 2015 03:11 PM
ගාල්ලේ අපි හබරාදුවේ අපි රතිඥ්ඥා පත්තු කළේ මහන්ද රාජපක්ෂ මහත්තයාට නොවෙයි නව යුගයකට යන නව තරුණ අපි ඉල්ලන හොරු නැති යුගයක් උදා කරන්න අපට අයිතිය දීපු යහපානලන ආණ්ඩුවේ ඇත්තන්ට මිස මහින්ද රාජපක්ෂ තුමාට නොවෙයි ආයුබෝවණ්ඩ.(අ)
චන්න බුවනක Wednesday, 01 July 2015 03:25 PM
ඉතින් බිබිල, අම්පාර විතරනේ. (නි)
චන්දන Wednesday, 01 July 2015 03:49 PM
ජයවේවා! (ර)