IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අම්පාරට ගංවතුර

අම්පාර  නගරය ආසන්නයේ කොණ්ඩවටුවාන වැව වාන් දැමීම නිසා අම්පාර ඉගිණියාගල මාර්ගයේ ගමනාගමනයට  බාධා ඇති විය. නගරයේ ඔරලෝසු කණුව අසල පෙදෙස ද ගංවතුරෙන් යට විය. අද (06) පෙරවරුවේ සිට අම්පාර නගරයට  මහ වැසි  ලැබේ.

ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම 108 අඟල් 4 ක් දක්වා ඉහළ ගොස් ඇත. තවත් අඟල් 8 කින් ජලය වැඩි වුවහොත් වාන් දොරටු ඇරීමට  සිදු වේ.

rain_160106 rain_160106.jpg(1) rain_160106.jpg(2) rain_160106.jpg(3) rain_160106.jpg(4]) rain_160106.jpg(5]) rain_160106.jpg(6]) rain_160106.jpg(7])



අදහස් (0)

අම්පාරට ගංවතුර

මොහාන් Thursday, 07 January 2016 07:03 AM

මේකට කවුද වගකියන්න ඕනෑ? සේනානායක සමුද්‍රයේ පිටවානේ ස්ථාන දෙකක කාන්දුවීම් තිබෙනවා. ඒ නිසා පිටවානේ යටින් තිබෙන ගේට්ටු ඇරලා තමයි වතුර පිටකරන්නේ. ඒ ගේට්ටු අරින්න යනකොට මළකඩ කා තිබී බොහොම අමාරුවෙන් තමා ඇරලා තියෙන්නේ. දැන් මාසෙක ඉඳලා සේනානායක සමුද්‍රය වාන් දමන්න දුන්නා නම් මේ වගේ ජලය එකතුවෙන්නේ නැහැ. සේනානායක සමුද්‍රය මේ වගේ එකපාරක් පිරුනහම ඊටපස්සේ මුළු අවුරුද්දම වැස්සේ නැතත් ගල්ඔය මිටියාවතේ ගොවියන්ට කන්න දෙක වගා කරන්න වතුර තිබෙනවා. අවුරුදු පහළොවක් තිස්සේ වරාය, ගුවන් තොටුපොළවල් හැදුවට වර්ග සැතපුම් 341 ක් පෝෂිත ප්‍රදේශයකට බත සපයන සේනානායක සමුද්‍රයේ නඩත්තු කටයුතු කර නැහැ . (නි)

:       0       0

ඉරේෂ් එස්. කුමාර Thursday, 07 January 2016 03:54 AM

ඊයේ කොළඹත් ඔය වගේ තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site