ජාතික කී‍්‍රඩාව පෝෂණය කිරීමට ප‍්‍රබල දායකත්වයක් දරන පාසල් මට්ටමේදී කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ පවතින ගැටළු හඳුනා ගනිමින් ඒවාට විධිමත් පිළිතුරු සැපයීම අරමුණු කරගනිමින් කී‍්‍රඩා අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව ගෙනන තීරණ කි‍්‍රයාත්මක කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර තිබේ.
රඩා අමාත්‍යංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න යන මහත්වරුවන්ගේ ප‍්‍රධානත්වයෙන් පත්කරනු ලැබ ඇති මෙම කමිටුව විිසින් පාසල් කී‍්‍රඩාව විධිමත් කිරීම සඳහා යෝජනා රැුසක් එළඹෙන පාසල් වාරයේ සිට කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.
අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාලනය වන පාසල් වල අධ්‍යාපනය ලබන, ශාරීරික හෝ මානසික අබාධ තත්වයක් නොමැති, සෑම පාසල් සිසුවෙකුම අනිවාර්යෙන් කී‍්‍රඩා ඉසව්වක් තෝරා ගත යුතු බවට නිර්දේශ කර ඇති බැවින් පාසල් පද්ධතිය තුළ කී‍්‍රඩා විෂය අනිවාර්ය වී තිබේ.
මෙම වැඩ පිළිවෙල කි‍්‍රයාත්මක කර කී‍්‍රඩා කටයුතු වලට පාසල් ළමුන් යොමු කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ හා යටිතල පහසුකම් ලබා දීමට කී‍්‍රඩා අමාත්‍යංශය හා අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කරනු ඇත.
මෙම වැඩ පිළිවෙලට ඇතුළත් ප‍්‍රධාන යෝජනා කිහිපයකි.
තීරණ කි‍්‍රයාත්මක කිරීම සඳහා පත්කරන ලද විශෙෂ කමිටුව
කී‍්‍රඩා අමාත්‍යංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න යන මහත්වරු (සම ප‍්‍රධානියෝ)
කමිටු සාමාජිකයෝ:
අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එච්.යූ. පේ‍්‍රමතිලක, උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් පී. රණේපුර, යෞවන කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් නිලන්ති සුගතදාස, අධ්‍යාපන අමාත්‍යංශයේ කී‍්‍රඩා අධ්‍යක්ෂක බී. ඒ. අබේරත්න, සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ වෛද්‍ය ඒ. ලොකුබාලසූරිය මිය, කී‍්‍රඩා වෛද්‍ය ආයතනයේ ලාල් ඒකනායක, උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කී‍්‍රඩා උපදේශක සුනිල් ගුණවර්ධන, කී‍්‍රඩා අමාත්‍යංශයේ අධ්‍යක්ෂක කේ. සූරියආරච්චි යන මහත්ම මහත්මීහු.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අමාත්‍යංශ තීරණ කි‍්‍රයාත්මක කිරීමට විශේෂ කමිටුවක්