IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අමාත්‍යංශයට එරෙහි අයිතිවාසිකම් පෙත්සමක්

 රාජ්‍ය සම්පත්  හා කළමණාකරණ අමාත්‍යංශය  එහි සේවක මුලික  අයිතිවාසිකම්  කඩ කොට  ඇති බවට චෝදනා  කරමින් එක්සත්ජාතික පක්ෂයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ  විජයදාස රාජපක්ෂ  මහතා ඇතුළු  නීතීඥවරුන් පිරිසක්  අද (11)  පෙත්සමක් ගොනු කළ බව  ශ්‍රි ලංකා මානව හිමිකම්  කොමිෂන් සභාවේ  කොමසාරිස්  ප්‍රතිභා මහානාම හේවා  මහතා කියයි.

 එම අමාත්‍යංශයේ සේවකයන්ගේ  අර්ථසාධක මුදල් ,පාරිතෝෂික  නොගෙවීම පිළිබදව  තමා දැනුම්වත් වීමෙන් අනතුරුව  මෙම පෙත්සම ඉදිරිපත් කළ බව  රාජපක්ෂ මහතා පැවසීය.

 



අදහස් (0)

අමාත්‍යංශයට එරෙහි අයිතිවාසිකම් පෙත්සමක්

උපාලි Friday, 12 July 2013 05:57 AM

මේක 'රාජ්‍ය සම්පත්' රැකගන්න අමාත්‍යංශය නිසා අර්ථ සාධක එහෙම ගෙවන්නේ නැතුව ඒවා රැකගන්නවා. ඉතින් වැරැද්ද මොකක්ද? (නදී)

:       0       0

මුණසිංහ Thursday, 11 July 2013 07:52 PM

එතුමාට නඩු නැති නිසාද කොහෙද තනියම නඩුවක් දාගෙන. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 328 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site