IMG-LOGO

අමිතාබ්ට සම්මානයක් හිමිවෙන ලකුණු

 2016-10-24-ent-105

මේ දිනවල රාම් ගෝපාල් වර්මාගේ "සාර්කාර්" තුන්වැනි චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සඳහා දායකව සිටින සුපිරි බොලිවුඩ් සිනමා නළු අමිතාබ් බච්චන්ට මේ වසරේදී හොඳම සිනමා නළුවාට පිරිනමන සම්මානයක් ලැබෙනු ඇතැයි ප්‍රේක්ෂක මතයක් ගොඩනැගී තිබේ. අමිතාබ් බච්චන් මේ වසරේදී බේජෝයි නම්භියාර්ගේ "වසීර්" චිත්‍රපටයේද, ආර්.බල්කිගේ "කා ඇන්ඩ් කි" චිත්‍රපටයේද, රිබු දාස්ගුප්තාගේ "ටීන්" චිත්‍රපටයේද අනුරුද්ධ රෝයි චෞද්රිගේ "පින්ක්" චිත්‍රපටයේද රංගනයෙන් දායක විය.

මේ අතරින් "වසීර්" හා "පින්ක්" චිත්‍රපට අතිසාර්ථක වූ අතර, එම චිත්‍රපට අතිසාර්ථකවීමට අමිතාබ්ගේ රංගනයද ඉවහල් වූ බව බොහෝ විචාරකයන්ගේ මතය විය. එමෙන්ම එම චිත්‍රපටවල අමිතාබ්ගේ රංගනයද ඉතා ඉහළ මට්ටමක තිබුණ අතර, එය සම්මානයක් සඳහා නිර්දේශවන්නට තරම් ඉතා හොඳ රංගනයක් බව ඔවුන් වැඩිදුරටත් අදහස් පළ කොට තිබේ.

 

2016-10-24-ent-104



අදහස් (0)

අමිතාබ්ට සම්මානයක් හිමිවෙන ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site