(යොහාන් භාසුර)
පොතුහැර සහ කුරුණෑගල අතර දුම්රිය මාර්ගයේ අමුණුගම දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මහා මාර්ගය මේ මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව මේ මස 19, 20 සහ 22 යන දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 6.30 දක්වා අර්ධ වශයෙන් ද, මේ මස 21 වැනිදා පෙරවරු 9.00 සිට පසු දින එනම් 22 වැනිදා පෙරවරු 6.00 දක්වා සම්පූර්ණ වශයෙන් ද, මහා මාර්ගය වසා තබන බවද එම දෙපාර්තමේන්තුව කීය.
එම කාලසීමාව තුළ ඇතිවිය හැකි රථවාහන තදබදය මගහරවා ගැනීමට සහ අපහසුතා අවම කරගැනීමට විකල්ප මාර්ග භාවිත කරන මෙන් ඉල්ලා සිටින බව ද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අමුණුගම දුම්රිය හරස් මාර්ගය දින 4ක් වසයි