IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අබිරහස් සර්පිලාකාර වස්තුවක්

හවායි දූපත්වලට ඉහළ අහසේ දිස්වුණු අබිරහස් සර්පිලාකාර වස්තුවක ඡායාරූපයක් මේ වනවිට විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී තිබේ.

මෙම අබිරහස් වස්තුව දකින්න ලැබී ඇත්තේ ජපාන තාරකා විද්‍යාඥයන්ටය. ජපන් විද්‍යාඥයන් ඔවුන්ගේ සුබරු දුරේක්ෂය හරහා මෙම අබිරහස් වස්තුව නිරීක්ෂණය කළ බව ද පැවැසෙයි.

මෙම වස්තුව දකින්න ලැබී ඇත්තේ හවායි දූපත්වලට අයත් මවුනාකේ දූපතට ඉහළින් අහසේය. අබිරහස් වස්තුව විද්‍යාඥයන් පුදුමට පත් කිරීමට සමත් වී ඇත.

(එන්.ඩී.ටීවී.)



අදහස් (8)

අබිරහස් සර්පිලාකාර වස්තුවක්

Perera Friday, 27 January 2023 12:15 PM

ලංකාවට ඉහළින් තිබුණා නම් අපිට මොනවා හරි කරගන්න තිබුණා.

:       2       9

sathyapalaFriday, 27 January 2023 01:56 PM

මේක අබිරහස් වස්තුවක් නොව ස්පේස් එක්ස් යවපු ග්ලෝබල් පෝසිසනින් සැටලයිට් එකක් කියලා තහවුරු කරලා තිබෙනවා

:       2       11

Hira Friday, 27 January 2023 12:39 PM

සර්වබලධාරී දෙවියන් මවපු දේවල්... ඕක ගැන හරියටම දැනගන්න පුළුවන් දෙවියන්ගේ පෘතුවියේ ඉන්න නියෝජිතයින්ගෙන්. ඒගොල්ලෝ දෙවියන් සමග මිනිසුන්ගේ ප්‍රශ්න උදේ හවස කතාකරනවා.

:       24       13

sathyapala Friday, 27 January 2023 01:48 PM

මේක අභිරහස් වස්තුවක් නොව ස්පේස් එක්ස් යවපු ග්ලෝබල් පෝසිසනින් සැටලයිට් එකක් කියලා තහවුරු කරලා තිබෙනවා...

:       1       6

Vipul Friday, 27 January 2023 01:52 PM

මේක SpaceX එකෙන් යවපු GPS සැටලයිට් එකක්.

:       1       2

Asela Friday, 27 January 2023 02:39 PM

අභිරහස් වස්තුවක් නෙවෙයි විද්‍යාඥ කොල්ලනේ ශ්‍රී ලංකාවේ ගගනගාමියෙක් ඉන්නවා චිචී කියලා. ආං ඌ ඇරපු රොකට් එක දැන් අභ්‍යාවකාශයේ යන එන මං නැතිව හොල්මන් කරනවා. ඒකයි ඔය.

:       5       21

Nandana Friday, 27 January 2023 03:04 PM

ඡන්දෙ ළඟයි, කැළණියේ නයා වගේ එකක්ද දන්නේ නැහැ...

:       3       3

tenisen Friday, 27 January 2023 04:24 PM

කුතුහලය පුඩුමය " ජීවිතයට හුගක් අවශ්ය දෙයක් ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site