හොලිවුඩ් නිළි ජිලියන් ඇන්ඩර්සන් සම්බන්ධයෙන් පුවත්පත්වලට ප්‍රකාශ නොදෙන්නැයි ආබාධිත හමුදා කපිතාන් අනුර වීරරත්න බණ්ඩාරට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා තරයේ අවවාද කෙළේය. පස්යාලේ නුගදොළ වත්තේ ඇය සතු නිවසේ සේවා පහසුකම් වෙනුවෙන් ලබාගත් රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක් වංචා කළැයි කපිතාන්ට එරෙහිව නඩු පවරා ඇත. නිළිය සමග ඔහු සමීප සබඳතා පැවැත්වූ බව සිංහල පුවත්පත්වලට කළැයි කියන ප්‍රකාශවලින් නිළියට හානි සිදු වී ඇතැයි උසාවියේ දී කියැවිණි.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අබාධිත කපිතාන්ට උසාවි තහනමක්
රාවණ Wednesday, 28 March 2012 05:23 PM
ඉතින් මේ ප්‍රකාශේ කිසිවරදක් නෑනේ. ''සමීප සම්බන්ධයක්" කියන්නේ මල් පලට වතුර දාන එක. වැසිකිළි සේදීම, කකුල් මිරිකීම වගේ දේවල්.
දයා, සෞදියේ සිට Wednesday, 28 March 2012 05:28 PM
ඔන්න ඕක තමයි අපේ සිංහල මිනිස්සුන්ට වෙලාතියෙන්නේ. කාල බීලා තමුන්ගේ පාඩුවේ ඉන්න බැහැනේ. පුරාජේරුව දිග අරිනවා.