අගෝස්තු 17 වැනිදා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අගමැති දිවුරුම්දී වැඩ බාර ගත්තේය. ඊට ටික දිනකට පසු මංගල සමරවීර, ඩී.ඇම්.ස්වාමිනාදන් හා විජයදාස රාජපක්ෂ මහත්වරු එතෙර වැදගත් සම්මන්ත්‍රණවලට සහභාගිවීම සඳහා දිවුරුම් දුන්හ.
සෙසු ඇමැතිවරු දිවුරුම් දීම වරින්වර කල් ගොස් සැප්තැම්බර් 4 වැනිදාට දින නියම කරගෙන ඇත.
ඒ අතර රජයේ සංස්ථාපිත මණ්ඩලයක් බල්ලාගේ හා බූරුවාගේ උපහැරණය සිහිගන්වන පත්වීමක් කර ඇත. 2015.8.28 වැනිදා එම පත්වීම කළ බව සාමූහික සන්නිවේදන කළමනාකරුවකුගේ අත්සනින් මෙතෙක් පත් නොකළ පුද්ගලයකු ඇමැතිකමට පත් කළ මේ මණ්ඩලය ඇමැතිවරුන් පත් කිරීමේ බලතල ලැබී ඇත්තේ කෙසේදැයි සොයා බැලීම වටී.
2025 දෙසැම්බර් මස 18
292
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අබුද්දස්ස කාලේ ඇමැති පත්වීම මණ්ඩලෙන්
පුෂ්පකාන්ත Friday, 04 September 2015 05:39 AM
මහින්ද කරපු දේම තම රනිලුත් කරන්නේ (අ)
ශාන්ත Monday, 31 August 2015 07:57 AM
මේ පාර රනිල්ගේ යාලුවෝ කීදෙනෙක් ඇමති වෙනවද දන්නේ නැහැ. මහින්දගේ පවුල වගේම තියෙයිද දන්නේ නැහැ. (බ)
උද්දික Tuesday, 01 September 2015 11:40 AM
දැනටමත් ඇමති මණ්ඩලය 20 ට අඩු වෙලා නැහැනේ. සුරංගනා කතා විතරයි. රාජ්‍ය ඇමති වරුනුත් ඉන්නවා,. නියෝජ්‍ය ඇමති වරුන් ඉන්නවා ඊට අමතරව ඇමතිවරුන් ඉන්නවා. විකාරයක් මහා (බ)
සෙන්සා Monday, 31 August 2015 10:09 AM
කරුණාකර ආ ගන්නනම් එපා.ජනතාවට ඡන්දය තිත්තම වෙයි. (බ)
තීක්ෂණ Tuesday, 01 September 2015 03:21 AM
යහපාලන පොරොන්දු පත්‍රයේ උඩින්ම තිබෙන එකක්නේ ඇමති මණ්ඩලය 20 ට අඩුකිරීම. ජාතික ආණ්ඩු සංකල්පය නිසා මේ පොරොන්දුව ඉටුකිරීමට නායකයන් දෙපළටම හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඇමතිකම් නොලැබුණා කියලා මන්ත්‍රීලට වෙන යන්න තැනක් නැහැනේ. මේ 20 ට රාජ්‍ය, රාජ්‍ය නොවන, නියෝජ්‍ය සියල්ල ඇතුළත් වියයුතුයි. මේ පොරොන්දුව ඉෂ්ට කරාවි කියලා මුළු රටම නායක දෙපළ දිහා ඉතා ඕනෑකමින් බලාගෙන ඉන්නවා. ජය වේවා!! (නි)
රෙජි-සිඩ්නි Monday, 31 August 2015 11:08 AM
අනේ අනිච්චන් ! කියනවා මිස වෙන මොනවා කියන්නද. (ම)
මහින්ද Saturday, 05 September 2015 02:23 PM
මහින්ද සිටි කාලේ රටක්වත් තිබුනා.දැන් මොකුත්ම නැහැ. (නි)
සොපී Saturday, 29 August 2015 09:33 AM
ජනතාවට කොසොල් රජ මතක් වෙන්නේ මෙන්න මේ වගේ වෙලාවට තමයි (නදී)
විජේ Saturday, 29 August 2015 09:58 AM
යහ පාලනය යටතේවත් ජනතාව නිවැරදිව දැනුවත් කල නොහැකි නම් එහි යහ පාලනයක් කොයින්ද?. (නදී)