ජලයේ සිට ඉහළට වතුර විදීමෙන් කුඩා කෘමීන් ගොදුරුකැර ගන්නා ලොව මසුන් අතර දකුණු ආසියා කලාපයේ දැකිය හැකි එකම මත්ස්‍ය විශේෂය ශ්‍රී ලංකාවේදී දිමිත්තා යනුවෙන් හැඳින්වේ. ශ්‍රී ලංකාවේ කලපු ආශ්‍රිත කඩොලාන පරිසරයේ ජීවත්වන මේ මසුන් වතුර විදිමෙන් වැඩිපුරම ගොදුරු කැර ගන්නේ දිමියන් වීම හේතුවෙන් මොවුන්ට දිමිත්තා යන නම ලැබී ඇත.
ශ්‍රී ලංකාව ඉන්දියාව ඇතුළු දකුණු ආසියාවේ හා ඉන්දු පැසිපික් කලාපයේ දක්නට ලැබෙන දිමිත්තා ඉංග්‍රීසි බසින් ආචර් ෆිෂ් යනුවෙන් හැඳින්වේ. ශ්‍රී ලංකාවේ දිමිත්තන් සත්ත්ව විද්‍යාත්මකව ටොක්සෝටිස් කැටරියස් යනුවෙන් හැඳින්වේ. මෙම ඝනයට අයත් තවත් මත්ස්‍ය විශේෂ හයක් ලෝකය පුරා දැකිය හැකිය. ඒ අතිරින් ශ්‍රී ලංකාවේ ද දක්නට ලැබෙන විශේෂය හඳුන්වන්නේ විශාල ප්‍රමාණයේ ආචර් ෆිෂ් යනුවෙනි. එම මත්ස්‍ය විශේෂය සෙන්ටිමීටර 20 ක් පමණ විශාලව වැඩෙන අතර වරකට බිත්තර 20,000 ත් 150,000 ත් අතර ප්‍රමාණයක් දමයි.
ගොදුරු අල්ලාගන්නා අපූරු ක්‍රමය හේතුවෙන්ම මසුන් ඇතිකරන්නන් අතර ඉතාමත්ම ජනප්‍රිය දිමිත්තා ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍යයකු නොවන බැවින් විසිතුරු මසුන් අපනයනය කරන්නන් විසින් ඔවුන් අල්ලා අළෙවි කිරීම සිදු කරයි.
අපේ යාළු මාළුවෝ - 01
http://www.lankadeepa.lk/index.php/articles/269354
අපේ යාළු මාළුවෝ - 02
http://www.lankadeepa.lk/index.php/articles/269724
අපේ යාළු මාළුවෝ - 03
http://www.lankadeepa.lk/index.php/articles/271330
අපේ යාළු මාළුවෝ - 04
http://www.lankadeepa.lk/index.php/articles/271559
අපේ යාළු මාළුවෝ - 05
http://www.lankadeepa.lk/index.php/articles/271675
අපේ යාළු මාළුවෝ - 06
http://www.lankadeepa.lk/index.php/articles/276731
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
892
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අපේ යාළු මාළුවෝ - 07
ආනන්ද Friday, 21 November 2014 03:02 AM
සිරිපාල මහත්තයා, බලාගෙනයි. කකුලේ බෝතල් කටු ඇනෙයි. අපේම අය ගොඩක් සුන්දර ස්ථාන දැනටමත් විනාශ කරලා තියෙන්නේ (නි)
ඉඳුනිල් රාමදාස Friday, 21 November 2014 04:10 AM
සිරිපාල මහත්මයා පරිසරයට හානි වෙන්නේ නැතුව මාළු අල්ලන ක්‍රමය ගැන පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද ? (නදී)
හේමන්ත Friday, 21 November 2014 04:12 AM
දිමිත්තා ලස්සන මාළුවෙකි. සිරිපාල කැත මිනිහෙකි. සිරිසේන හොඳ කෙනෙකි? (නදී)
කුරුවිට Friday, 21 November 2014 04:30 AM
අයියෝ සිරිපාල (නදී)
උදාරත් Friday, 21 November 2014 06:22 AM
ලංකාවට ආවේනික මාළු රැකගත යුතුයි (නදී)
ටී ජී ලියනගේ Friday, 21 November 2014 06:30 AM
සිරිපාල අයියා ඔයා කියන ජාතියේ තැන් එකට දහයක් හොයල දෙන්නම්, මොකද කියන්නේ මාවත් සෙට් කර ගන්නවද? (නදී)
රොකී Friday, 21 November 2014 12:50 AM
"දිමිත්තා" ලස්සන මාළුවෙක් වගේම ලස්සන නමක්. ලස්සන ගැහැණු ළමයි හඳුන්වන්නත් මේ නම පංකාදුයි! (නි)
ඉන්දු මෙල්බර්න් Friday, 21 November 2014 01:06 AM
ස්තුතියි ලංකාදීප...! (නි)
සිරිපාල Friday, 21 November 2014 01:28 AM
මගේ හීනය සති අන්තයේ නිවාඩු දවසක කැලෑවක් මැද දිය කඩිත්තක් ලග පොඩි කූඩාරමක් අටවාගෙන කෑමක් හදාගෙන මේ ව්ගේ අල්ල ගත්ත ගම් මාලු ටිකක් එහෙම බාබකිව් දාලා මොනාහරි බීලා පරිසරයේ සුවය විදින්න. මේ දෙසැම්බර් නිවාඩුවට මගේ හීනය හැබෑ වෙනවා නම් හරිම කැමතියි මම. පරිසරයට හානියක් නොවෙන විදියට මේ සේරම කරන්නේ. (නදී)
ආනන්ද Friday, 21 November 2014 02:36 AM
ස්තූතියි ලංකාදීප! (නි)