IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘අප පැතූ නව දේශපාලන සංස්කෘතිය ඇතිවුණා‘

අප පැතූ නව දේශපාලන සංස්කෘතියක් මේ රටෙහි ඇති කරගන්නට හැකිවිම ගැන හා හැමදාම පාට පක්ෂ අල්ලගෙන රංඩු කිරීම වෙනුවට වසර දෙකක් සදහා ජාතික එකඟතාවක් අනුව මේ රටේ අතපසු වි ගිය වැඩ කටයුතු කර ගැනීමට එකමුතු වීම ගැන සතුටක් ඇතිවන බව  කතානායක කරු ජයසුරිය මහතා සඳුදා (7) මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට පැමිණ ආශිර්වාද ලබාගත් අවස්ථාවේදී මාධ්‍ය හමුවේ පැවසීය.

ස්වාධීන කොමිෂන් සභා කඩිනමින් ඇති කිරීමට බලාපොරොත්තු වන බවත් පසුගිය දිනවල කල්ගිය පනත් වල තොරතුරු දැනගැනීමේ පනත.විගනන පනත් වල වැඩ කටයුතු බොහෝ දුරට අවසන් කර ඒවා මේ මස අවසන් වන්නට ප්‍රථම  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවන බවත් කතානායකවරයා කීවේය.

Karu@kandy_201598pic1 Karu@kandy_201598pic2



අදහස් (0)

‘අප පැතූ නව දේශපාලන සංස්කෘතිය ඇතිවුණා‘

ප්‍රකාශ් Tuesday, 08 September 2015 10:52 AM

අසීලාචාර දේශපාලනය නවතනු (බ)

:       0       0

අලීල් Tuesday, 08 September 2015 06:01 AM

ඇමති මණ්ඩලය 20 ට අඩුවන තුරු සැබෑ වෙනසක් දැකිය නොහැකි වනු ඇත.(ම)

:       0       0

මොහාන් Tuesday, 08 September 2015 07:15 AM

මොකද්ද පැතූ නව දේශපාලන සංස්කෘතිය? අපිට ඒ ගැනත් පැහැදිලි කරන්න (නි)

:       0       0

යෝනක Tuesday, 08 September 2015 07:21 AM

බොහොම හොඳයි. කතාව නියමයි (නි)

:       0       0

ටොම් Tuesday, 08 September 2015 07:25 AM

අප පැතුවේද මෙවන් වෙනසකි (නි)

:       0       0

සිල්වා Tuesday, 08 September 2015 07:33 AM

අනිවාර්යෙන්ම ලොකු වෙනසකට මුලපිරුවා. පසුගිය 10 වසර තුළ ලංකාවේ සදාචාරය විනය සභ්‍යත්වය හැමඅතින්ම පිරිහීමකට ලක්වුණා. කුඩු, එතනෝල්, කැසිනෝ, ගණිකා වෘත්තිය, දුෂණය... ලංකාව හරියට සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වුණා වගෙයි මට නම් සිතෙන්නේ. අපි නැවත යා යුතුයි අපගේ සිරිත් විරිත් වලට, දැහැමි සමාජයක් ගොඩනැඟීම උදෙසා. (නි)

:       0       0

දුමින්ද Tuesday, 08 September 2015 07:36 AM

අපි මෙගා ඇමති මණ්ඩලයක් නම් නොපැතුවෙමු (නි)

:       0       0

ධම්ම Tuesday, 08 September 2015 07:54 AM

ඔබේ පැතුම නම් ඉටුවුණා. සතුටුයි. එහෙත් 95ක ඇමති මණ්ඩලයක් සමඟ දිස්ත්‍රික් කමිටු සභාපතිවරු 25ක් නඩත්තු කරන්න දුප්පත් අපිට අමාරුයි සර්. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 08 September 2015 07:55 AM

සිල්වා,ඔබ හරියටම හරි (නි)

:       0       0

කපිල Tuesday, 08 September 2015 07:58 AM

නමුත් අප පැතූ වෙනස තවමත් නැත (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 08 September 2015 08:00 AM

හැකි ඉක්මනට පරීක්ෂණ කර දුෂිතයන්ට දඬුවම් දෙන්න.ඉන්පසු ඇමති මණ්ඩලය අඩුකරන්න. (නි)

:       0       0

නවරත්න Tuesday, 08 September 2015 08:10 AM

පැතූ දේශය බිහිකිරීමට සුබ පැතුම්! (නි)

:       0       0

සේන Tuesday, 08 September 2015 08:38 AM

අවශ්‍ය පනත සම්මත කරගන්න යනකොට මෙතුමාට තේරෙයි අලුත් දේශපාලන සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා. (ම)

:       0       0

ධර්ම ජයවික්‍රම Tuesday, 08 September 2015 09:26 AM

අවුරුදු දෙකකින් පසු ඔබ තුමාගේ ප්‍රකාශය ඉටුවේ නම් මගේ ප්‍රණාමය .සුබ යහ පාලනයක් .(ම)

:       0       0

තේනුවර Tuesday, 08 September 2015 10:36 AM

වැඩි වෙන ඇමැති කෙනෙක් නඩත්තු කරන්න කෙතරම් අති විශාල මුදලක් ජනතාවට දරන්න වෙනවද කියන එක අපේ රටේ බොහෝ දෙනෙකුට තවම තේරුමක් නැහැ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site