IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


’’අපි ජනපති එක්ක කුමන්ත්‍රණ කළ අය’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

"අපි පොහොට්ටුවේ අයට වඩා ජනපති ළඟට වෙලා කුමන්ත්‍රණ කරපු අය" යැයි  සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනපති උදේට දවල්ට හවසට කියන දේ අපි දන්නවා යැයි ද මරික්කාර් මහතා කීය.

ගොටු අල්ලා ජනාධිපතිගෙන් වැඩ කරගන්නට නොහැකි බව කී මරික්කාර් මහතා ඔහුගෙන් වැඩ කරගන්නා ක්‍රමය තමා හොඳින්ම දන්නා බවද සඳහන් කළේය.

ප්‍රවාහන හා මහාමාර්ග, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය  පිළිබඳ වැය ශීර්ෂ විවාදය අරඹමින් එස්.එම් මරික්කාර් මහතා මේ බව කීය.



අදහස් (5)

’’අපි ජනපති එක්ක කුමන්ත්‍රණ කළ අය’’

wije Wednesday, 29 November 2023 11:25 AM

ඒක හරි ලොක්කා ,ප්‍රශ්නේ තියෙන්නේ උඹලා ඔක්කොම එක වල්ලේ පොල් කියලා නොතේරෙන එකනේ ,ඒක තමා රටේම කරුමේ .තොපිලා ඔක්කොම එකතු වෙලයි මේ රට කෑවේ

:       4       33

මැක්ස් Wednesday, 29 November 2023 12:20 PM

අන්න ඇත්ත කියවිලා. 2007 මරික්කාර් උන්නහලා ජවිපෙ එක්ක කුමන්ත්‍රණ කළා ත්‍රස්තවාදී යුද්දේ ඉවර කරන්න. ඊට පස්සේ සරත් ෆොන්සේකා මහත්තයා අල්ල ගෙන 2010 දී මේ රට යන මග වෙනස් කරන්න උත්සාහ කළා. බැරි උනා. 2015දී මරික්කාර්ලා දිනුවා. 2022දී ආයෙත් කුමන්ත්‍රණ කාරයෝ ටික දිනලා රට නැත්තටම නැති කරලා දැම්මා. දීකිරට බළල්ලුත් සාක්කිලු.

:       8       19

Pankumburage Wednesday, 29 November 2023 12:32 PM

ඔය ඔක්කොම පිංපතිගේ ඇට මිරිකපු අය තමයි.

:       2       25

Bamunuarachchi Thursday, 30 November 2023 08:00 AM

එහෙනම් රාජපක්ෂලා උඹලට විරුද්දව කුමන්ත්‍රණ කලානම් ඒක හරිම සාධාරණයි කියලයි මට හිතෙන්නේ?

:       0       3

Asanga thiththagalla gamage Thursday, 30 November 2023 10:03 AM

මු කෝමත් කුමන්ත්‍රණ කාරයා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 906 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site