IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අපේ ගුරුතුමා ඇත තවමත් පිට්ටනියේ

 මතුගම කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රාථමික අංශය ගුරුවරුන්ගේ   ක්‍රිඩා උළෙල මතුගම මහජන ක්‍රිඩාංගනයේදි පැවැත්විණි.

මතුගම- අගලවත්ත- වලල්ලාවිට- පාළින්දනුවර-  අධ්‍යාපන කොට්ඨාසවල සිංහල දෙමල මුස්ලිම් පාසල් 125 ක ගුරුවර ගුරුවරියෝ 600 පමණ ඊට එක් වූහ .

 වලල්ලාවිට කොට්ඨාසයට  සමස්ථ ජයග්‍රහණය හිමිවිය

මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එන් ඩබ්ලිවි පෙරේරා මහතාගේ උපදෙස් පරිදි සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා ජී .ජී . ධනුෂ්කා චන්ඳ්‍ර කුමාරි මහත්මිය ඇතුළු කලාපයේ ක්‍රිඩා උපදේශක උපදේශිකාවන් උලෙළ සංවිධානය කළහ.

 

 

 

DSC00926 DSC00931 DSC00935 DSC00944 DSC00947 DSC00948 DSC00950 DSC00952 DSC00953 DSC00954 DSC00956 DSC00963 DSC00971 DSC00975 DSC00977 DSC00998 DSC01013 DSC01014 DSC01016 DSC01023 DSC01024 DSC01026 DSC01028 DSC01035 DSC01038 DSC01042 DSC01043

 



අදහස් (0)

අපේ ගුරුතුමා ඇත තවමත් පිට්ටනියේ

චින්තක Tuesday, 17 February 2015 08:25 AM

කාර් රේස් වලට ගිය සල්ලි වලින් මේ වගේ අඩු පහසුකම් දේ සංවර්ධනය කරන්න තිබ්බා. සෝබන වැඩ වලට වියදම් කරන්නේ නැතුව මේ වගේ වැදගත් දේ සංවර්ධනය කරයි කියල හිතනවා නව රජය. (නදී)

:       0       0

දුමින්ද Monday, 16 February 2015 07:40 AM

නිසි ක්‍රීඩාව කාටත් ගුණදායක වේ (නදී)

:       0       0

සුජාන් Monday, 16 February 2015 08:41 AM

හොඳ කර්තව්‍යක්. පහසුකම් වල අඩුපාඩු දකිනකොට හිතට දුකක් දැනෙනෙවා. ක්‍රීඩාව කියන්නේ යහපත් සමාජයක් උදෙසා අත්‍යවශ්‍ය සාධකයක්. එත් ඒක අපේ වගකිවයුත්තන්ට තවම මඟ හැරිලා කියලා හිතෙනවා. (අ)

:       0       0

නලින් (දෝහා ) කටාර් සිට Monday, 16 February 2015 09:26 AM

හැමදෙනාටම යහපත් ආදර්ශයක් .. නිරෝගීකම රැකගන්න වගේම කණ්ඩායම් සහයෝගිතාවය වැඩි කිරීමටද ක්‍රීඩාව උපකාරීවේ. (දිල්)

:       0       0

විමුක්ති Monday, 16 February 2015 11:42 AM

ඇයි මේ ගුරුවරයෙක් සහ ගුරුවරියක් එකට දුවන්නේ. අපි නොදන්නා කමටයි අහන්නේ. ගැහැණු පිරිමි බේදය මේ අයටත් පොදුයිනේ. (නදී)

:       0       0

රෝහණ විජේවීර Monday, 16 February 2015 01:23 PM

අඩු පහසුකම් දැක්කම දුක හිතෙනවා, ඉස්සර ලොක්කෝ හොරකම් කල සල්ලි වලින් මේවට දෙන්න තිබුන නේද ? (අ)

:       0       0

ඉසුරන්දි Tuesday, 17 February 2015 06:38 AM

විමුක්ති එකත් මිශ්‍ර ක්‍රීඩාවක එක අංගයක්. එතන ගැහැණු පිරිමි කියල භේදයක් නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site