IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


”අපේ කටේ වැලි”

ඉවක් බවත් නැතිව වැල්ලවාය කුඩා ඔයේ වැලිගොඩ දැමීමෙන් මහා පරිසර හානියක් වෙතියි කියමින් ගැහැනු පිරිමි සහ ළමෝ පාලම උඩට වී අද උද්ඝෝෂණයක් කළහ.



අදහස් (0)

”අපේ කටේ වැලි”

වසන්ත Wednesday, 15 August 2012 04:16 PM

අනේ ගොන් සනියෝ.ගොන් කතා කියන්න එපා. (ස)

:       0       0

අජිත් Wednesday, 15 August 2012 04:29 PM

සනී, මෝඩ කතා කියන්න එපා...(ස)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 15 August 2012 05:40 PM

අපි සැවොම එකාමෙන් මේ දේවල් නැවැත්වීමට එක්විය යුතුයි. (නි)

:       0       0

ප්‍රවීන් Wednesday, 15 August 2012 08:18 PM

මොකද්ද අනේ ඒ

:       0       0

සෙනරත් Thursday, 16 August 2012 05:08 PM

ලක්ෂ භේදයක් මට නැහැ. මේ මැර බලය යොදවන්නේ කවුද? (නි)

:       0       0

සිරි පණ්ඩිතගේ Wednesday, 15 August 2012 09:06 PM

අපේ කටෙත් වැලි (අ)

:       0       0

සරත් Wednesday, 15 August 2012 02:42 PM

ඇයි බලධාරීන් නිශ්ශබ්ද? (නි)

:       0       0

වරුණ Wednesday, 15 August 2012 02:50 PM

ඕවට පොලීසිය නිදි. කොහේ හරි උද්ඝෝෂණයකට, පෙලපාලියකට කිවුවොත් දෙයි උඩ පැන පැන හැබැයි ඒකත් ආණ්ඩුවට විරුද්ධව වෙන්න ඕන. (ස)

:       0       0

දයා - සෞදි Wednesday, 15 August 2012 03:16 PM

පළාත් සභාවලින් මෙවැනි පරිසර හානිවෙන දේවල්වලට අනුමැතිය දෙනවද? පගාවට දෙනවා ඇති නේද? (ස)

:       0       0

සිසිර Wednesday, 15 August 2012 03:22 PM

හැම තැනම මැර බලය. ඒකතමයි ආශ්චර්‍යය හා සුභ අනාගතය...(ස)

:       0       0

පාලිත Wednesday, 15 August 2012 03:27 PM

මෙන්න වැඩ . රට පෙරට............... .(ස)

:       0       0

සනී Wednesday, 15 August 2012 03:29 PM

ගගේ වැලි මෙයාල හදනවා වගේනේ කතාව....(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 837 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site