අනුරාධපුර මුදිතා මාවතේ බලපත් නොමැතිව සමාජ ශාලාවක් වටලා අත්අඩංගුවට ගත් කාන්තාවෝ අට දෙනෙක් සහ කලමනාකරු ඇතුළු පිරිමි දෙදෙනෙක් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් ලක්ෂය බැගීන් ශරීර ඇප මත මුදා හරිනු ලැබූහ.
පිරිමින් දෙදෙනාට රුපියල් දස දහසක මුදල් ඇප ද නියම විය.
බලපත්‍ර නොමැතිව සමාජ ශාලාවක් පවත්වාගෙන යන බවට ලද තොරතුරක් අනුව පොලිසිය වැටලීම කළේය.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
අපුර සමාජ ශාලවට පොලිසියෙන් පනී
වරුණ Wednesday, 12 November 2014 03:08 AM
මේකේ අයිතිකාරයා එක්තරා වෙබ් සයිඩ් එකකින් අහල තිබුන කොළඹ කෙල්ලන්ට කොල්ලන්ට විතරද අාතල් ගන්න හොද ?අනුරාධපුරේ කොල්ලන්ට කෙල්ලන්ට අාතල් ගන්න තහනම්ද කියල?රටේ ශ්‍රී විභූතිය හා බෞද්ධ ජාතියේ මුදුන්මල්කඩ වන ජය ශ්‍රී මහා බෝධිය ආසන්නයේ මේවගේ දේවල් පටන්ගන්නකොට දෙපාරක් හිතන්න තිබුන...අපේ රටේ මොන ක්‍රමයෙන් හරි සල්ලි හොයන්නයි බලන්නේ රටට ජාතියට හෙන ගැහුවත් කමක් නෑ ධර්මපාල තුමා ජීවත්වෙලා හිටියනම් බෙල්ලේ වැල දාගන්නවා සිංහල බෞද්ධයන් රටට කරන විනාසෙට (අ)
ධම්ම Wednesday, 12 November 2014 04:05 AM
දැන් අනුරාධපුරයේ නැති දෙයක් නැත. කොළඹට වඩා ලාබයි.(බ)
ගීත් Wednesday, 12 November 2014 05:47 AM
අනුරධපුර නගරයේ දැන් හැම තැනම වගේ කාමර කුලියට දෙන නිවඩු නිකේතන, මේවා නියාමනය කරන්න නගර සභාවෙන් කිසිම සැලැස්මක් නැති නිසා ඒ අසල ජීවත් වන නිවැසියන්ට තමයි කරදරේ. (බ)
මොහාන් Wednesday, 12 November 2014 05:56 AM
වර්ණවීර,,,ඔය මාරයිනේ,,, මේ අහිංසක කෙල්ලෝ රස්සාවල් නැතුව කරන දේවල්. ඒවාට උපරිම දඩුවම්.රට විනාශ කරන අයට පැසසුම් (දී)
බාලසුරිය කොලොන්නාව Wednesday, 12 November 2014 02:26 PM
මේකේ අයිති කාරයා පසු ගිය දිනවල අහලා තිබුනේ ඇයි අනුරාධපුරේ බයියලට ආතල් නරකද කියලා. (නදී)
සිරිසේන Tuesday, 11 November 2014 06:23 PM
මේක පිටුපස දේශපාලුවෙක් ඇති කියලා මට හිතෙනවා (නි)
යශෝධා Tuesday, 11 November 2014 07:52 PM
දැන් මේවා රටපුරාම ව්‍යාප්තවෙලා ඉවරයි (නි)
තුසිත් Wednesday, 12 November 2014 07:29 AM
මොහාන් ලංකාවේ වෙන අහිංසක කෙල්ලෝ දැකලම නැද්ද ? පිරිමියෙක් ළඟින් ගියත් කීයක් හරි කඩා ගන්න බලන අම්මණ්ඩිලාට අහිංසක කිව්වම අනෙක් බවලතුන්ට මොනවද කියන්නේ. (බ)
ගිහාන් Wednesday, 12 November 2014 09:19 AM
මේවා වහාලා දමන්න ඕනේ (දී)
වර්ණවීර Wednesday, 12 November 2014 01:27 AM
මොවුන්ට උපරිම දඬුවම් දෙන්න (නි)