2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපුර වකුගඩු රෝගීනට ලන්ඩනයේ උදව්
මන්ජු Wednesday, 30 May 2012 01:50 PM
ලොකු පින්කමක් ,
ප්‍රගීත් Wednesday, 30 May 2012 09:41 PM
කව්රු කරත් වැඩේ නියමයි... ඒත් සමහර අය මේවගෙනුත් කැපී පෙනෙන්න හදනවනේ................
සහන් බණ්ඩාර Wednesday, 30 May 2012 09:23 PM
ලොකු පිනක්... අසරණ අයට පිහිට වෙන්න...
සහන් බණ්ඩාර Wednesday, 30 May 2012 09:23 PM
ලොකු පිනක්... අසරණ අයට පිහිට වෙන්න...
සහන් Wednesday, 30 May 2012 10:10 PM
ලොකු පිනක්... අසරණ අයට පිහිට වෙන්න...
අලිබබා Wednesday, 30 May 2012 04:56 PM
සියල්ලන්ට නිරෝගී සමිපත්තිය ලැබේවා.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 30 May 2012 11:18 AM
කවුරු කළත් හොඳදේට හොඳයි කියන පුරුද්දක් මා ළඟ තියෙනවා.ඒක අද කාලේ හැටියට නරක පුරුද්දක්ද මන්ද.මේ ක්‍රියාවත් ඉතා හොඳ ආදර්ශමත් කටයුත්තක්.මේ උතුම් සද් කාර්යයට මගේ ආශර්වාදයත් නොඩුව ලැබෙනවා.
ප්‍රියන්ති අල්විස් Wednesday, 30 May 2012 12:27 PM
අනේ අපේ ළඟම ඥාතියෙකුගෙත් වකගඩුවක් නරක් වෙලා කියලා කියපු දවසේ තමයි මමත් එකේ බරපතලකම දැන ගත්තේ.මම මේ ක්‍රියාවට සුභ පතනවා.උතුම් පින්කමක්
අමිල කටුනායක Wednesday, 30 May 2012 12:58 PM
ලොකු පින්කමක් , පව් වකුගඩු රෝගීන් ....
චන්දන රූපසිංහ Wednesday, 30 May 2012 01:10 PM
සුනිල් එදිරිසිංහයන්ගේ ප්‍රතිභාපූර්ව කලා කෞෂලයෙන් කලා ලෝකය එකාලෝක කරනා අතරම තවත් අසරණ ජීවිත එකාලෝක කිරිමට එක් වූ අනගිභවණිය අවස්ථාව සියසැසින් දැක ගතිමි. මෙවන් සමාජ සත්කාරයක් සදහා දායකත්වය ලබා දිමට ලැබිම මහත් භාග්‍යයක් කොට සලකමි. ලංඩනයේ ලංකාමාතා පදනමට ප්‍රණාමය
රජිත් Wednesday, 30 May 2012 12:38 PM
ඇමරිකාවත් ඔහොම කරනවා.සතුරට උදවු කරන ගමන් තමයි සතුරට ආයුධත් විකුණන්නේ
වසන්ත සපුආරච්චි Wednesday, 30 May 2012 01:25 PM
ලොකු පිනක්... අසරණ අයට පිහිට වෙන්න...