IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අපුර රෝහලේ කෑම ලොරි දෙකක් ඌරන්ට

අනුරාධපුර රෝහලේ රෝගීන් සඳහා වන පිසූ ආහාරවලින් දිනපතා ලොරි දෙකක පමණ කෑම ඌරන් සඳහා ගෙන යතියි රෝහල් ආරංචි කියයි

  රෝහල් අධ්‍යක්ෂ දොස්තර ඩබ්ලිව් අතපත්තු මහතා කියනුයේ රෝගීන් 800ත් 900ත් අතර ප්‍රමාණයකට කෑම පිසින බවත්, කියන තරම් ප්‍රමාණයක් අපතේ නොයන බවත්ය.

කෑම නිකුත් කිරීම ප්‍රමාද වන බවත්, සේවක හිඟයට මෙතෙක් පිළියමක් ලැබී නැති බවත් ඔහු කියයි.

 



අදහස් (0)

අපුර රෝහලේ කෑම ලොරි දෙකක් ඌරන්ට

පිටිගල Monday, 09 June 2014 07:07 PM

අහරට යදිනා පැල්පත් යායට ඉන් එක බිඳුවක් වීසි කරනු මැන! (නි)

:       0       0

බිමල් Monday, 09 June 2014 07:30 PM

අනේ මෙහෙමත් අපරාධ! (නි)

:       0       0

සිසිල Monday, 09 June 2014 01:49 PM

ඌරන්ට හොදයි (දී)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 10 June 2014 12:32 PM

කමක් නැහැ. සතෙක් හරි කනවනේ (නි)

:       0       0

ඉසුරන්දි Monday, 09 June 2014 02:00 PM

කාගේ කාගේත් සාක්කුවට තමයි මේ අජරාමර වැඩවලින් සෙතක් වෙන්නේ. දුප්පත් මිනිස්සු එදාවේල කන්න නැතුව දුක්විදිනව (දී)

:       0       0

ගජබා Monday, 09 June 2014 02:16 PM

අපතේයාමක් මෙතන සිදුවෙලා නැති නිසා ප්‍රශ්නයක් නැහැ නේද? (නි)

:       0       0

ඉසුරන්දි Monday, 09 June 2014 02:52 PM

උරනටත් කන්න පුලුවන්ද දන්නේ නැහැ මේ කෑම(දිල්)

:       0       0

පිටබැද්දර ජයා Monday, 09 June 2014 03:07 PM

අපි මුළු ලෝකෙටම නය වෙලා තමයි මේ සේවා පවත්වාගෙන යන්නේ ඒ නිසා රටට ආදරය කරන කවුරුත් එකතු වෙලා නාස්තිය වලක්වමු (දී)

:       0       0

සදුනි Monday, 09 June 2014 03:18 PM

මේ කෑම සූකරයන්ට සුදුසුද කියා වහාම හොයා බලන්න. (දී)

:       0       0

ශාන්ති Tuesday, 10 June 2014 01:49 AM

කෑම අපතේ යවන එක නම් අපරාධයක් (නි)

:       0       0

ටෙනිසන් Monday, 09 June 2014 12:02 PM

අනේ දෙවියනේ! මේවා ගැන සොයා බලන්න කෙනෙක් නැද්ද? (නි)

:       0       0

කුසලා Monday, 09 June 2014 05:42 PM

දැන් කාලේ වෙන දේවල් දකිද්දී ඌරන් වුණත් කනවද කියලා කොහොමද අපි හරියටම දන්නේ? (නි)

:       0       0

සේනක Monday, 09 June 2014 05:58 PM

කවුරුහරි ඌරු කොටුවක් දාලාද දන්නෙත් නැහැ. දන්නවනේ ඉතින් අද වෙන වැඩවල හැටි (නි)

:       0       0

සෑම් Monday, 09 June 2014 12:22 PM

කෑම හොඳ ඇති. එහෙම නැත්නම් ඌරෝ කාවිද ? අසරණ රෝගීන්ට සිරි මහා බෝධීන්වහන්සේගේ පිහිටයි. (දී)

:       0       0

ජනක Monday, 09 June 2014 12:31 PM

මිනිස්සුන්ට දෙන්නේ මේවාද (දී)

:       0       0

සම්පත පුෂ්පකුමාර Monday, 09 June 2014 12:47 PM

මිනිස්සුන්ගේ බදු සල්ලි තමයි මේ විනාශ කරන්නේ (දී)

:       0       0

මහින්ද වික්‍රමරත්න කැලිෆෝර්නියා Monday, 09 June 2014 12:48 PM

රෝහල් අධ්‍යක්ෂ්‍ය තුමා පරිපාලනයේ දක්ෂයෙක් නම් ඕවත් වැඩද ? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site