IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අ‘පුර මනාපෙට අමනාපයක්

අනුරාධපුර මහා නගර සභාවේ ඡන්ද යළි ගණන් කරන ලෙස සංධානයෙන් දෙවැනි තැනට මනාප ගත් නීතිඥ පේ‍්‍රමසිරි හෙට්ටිආරච්චි මහතා අනුරාධපුර දිසාපතිට ලිඛිතව දැනුම් දුන්නේය. සංධානයේ නගරාධිපති පදවියට පත්වීමට සිටින එච්.පී. සෝමාදාස මහතා මනාප 7883 ද පළමු වැනි තැනට පත්ව්ය. පේ‍්‍රමසිරි හෙට්ටිආරච්චි මහතාගේ මනාප ඡන්ද 7815කි. ඡන්ද කොමසාරිස්ගෙන් සාධාරණ පිළිතුරක් නොලදහොත් අධිකරණයේ පිහිට පතන බව ඔහු කියයි.



අදහස් (0)

අ‘පුර මනාපෙට අමනාපයක්

පණ්ඩුක Tuesday, 11 October 2011 05:11 PM

චන්ද 68 වෙනසක්. ආයෙත් ගණන් කලත් වැඩි වෙනසක් වෙන්නේ නැ. මහජනයාගේ සල්ලි නිකරුනේ නැති නොකර දැන් අවංකව මහජනතාවට වැඩ කරන්න ප්‍රේමසිරි හෙට්ටිආරච්චි මහත්තයෝ. එතකොට ඊළඟ පර උඹට වැඩිම මනාප ගන්න පුළුවන් වේවි.

:       0       0

ලක්මීණි - කැනඩාව Tuesday, 11 October 2011 06:09 PM

ජනතාවට වැඩ කරන්නනම් ඔය ලැබිල තියෙන ස්තානය හොදටම ඇති.මට හිතෙන හැටියට පලමුවෙනියා වෙන්න හදන්නෙ තමන්ට වැඩක් කරගන්න වෙන්න ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 119 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site