උතුරුමැද පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රන් තිදෙනකු වන අනිල් රත්නායක, ඞී.එම්. අමරතුංග සහ රෝහණ ගමගේ මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කර නැතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා අනුරාධපුරයේදී අද පැවැසීය. මේ වෙලාවේ අවශ්‍ය වන්නේ පක්ෂයට තව තව පිරිස් එකතු කර ගැනීම මිස පක්ෂයේ සාමාජිකයන් ඉවත් කිරීම නොවේ යැයි අත්තනායක මහතා පැවැසුයේ එම මන්ත‍්‍රීන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කර ඇතැයි පළවූ මාධ්‍ය වාර්තා ප‍්‍රතික්ෂේප කරමිනි.
2025 නොවැම්බර් මස 04
22
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අපුර මන්තී‍්‍ර තහනම බොරු