(උපාලි ආනන්ද)
ජනපති පොදු සමාවට මුවා වී අනුරාධපුර බන්ධනාගාරයේ සිරදඬුවම් නියම වූ සැකකරුවකුට අනීතිකව නිදහස් කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න ලබන 13 තෙක් යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි අනුරාධපුර මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියම කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අ‘පුර බන්ධනාගාර අධිකාරි යළි රිමාන්ඩ්
සුදු ඇඳගෙන කලු ඇවිදින් Wednesday, 11 June 2025 02:46 PM
මේ ප්‍රොටොකෝල් එක අනුව රිමාන්ඩ් කරන්න ඕනේ අනුරාධපුර බන්ධනාගාර අධිකාරි හෝ බන්ධනාගාර කොමසාරිස්. මේ දෙන්නාම රිමාන්ඩ් කිරීම ප්‍රශ්නගත බව මට හැඟෙනවා. හරි නම් ජනාධිපති ලේකම් මෙන්ම අධිකරණ ලේකම් ද රිමාන්ඩ් කර විමර්ශන කිරීම යුක්ති යුක්ත බවයි මට හිතෙන්නේ. ඒ බව විත්තිය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරලා තියෙනවා මා පත්තරෙන් දැක්කා.